24 . කොටස 🐯🐰

929 108 2
                                    

සීතල හාදූ❤️

                    ❤ ෴  🐯🐰  ෴ ❤️

⸙..

⸙..

⸙..






' ජන්කූක්....´

' සර් ඔයා ආවාද මං ඇහැරවන්න යන්න ලෑස්ති උනෙ...´

' ම්ම්..ගුඩ් මොර්නින් ජන්කූක්...´

' ගුඩ් මොර්නින් ආ මේක බොන්න...´

                        

කුස්සියට ආව ටේහ්‍යුන් ප්‍රැන්ටි ලෑල්ලට හෙත්තු වෙනකොට ජන්කූක් ඇවිත් ටේහ්‍යුන් වෙනුවෙන් හදපු ඔහුගේ සුදු කිරි මග් එක දික්කරාම ටේහ්‍යුන් එක අතට අරගෙන පැත්තකින් තියලා ආපහු හැරිලා යන්න ගිය ජන්කූක්ගේ අත් දෙක අල්ලගෙන ඒ දෙනෙත් වලට එබුනා..ජන්කූක් බලාගෙන උන්නෙ ටේහ්‍යුන්ගෙ හීනිවෙලා ගිය දෙනෙත් දිහා ...



' සර්..ඇයි මේ....´

' සොරි ජන්කූක්....´

' සොරි..ඒ මොනාටද සොරි කියන්නෙ...´

' මට අමතක උනා එක....සොරි...´

' මොනාද සර් අමතක උනෙ තෙරෙන්න කියන්නකො කියන එකක්...´

' ඔයාගේ උපන් දිනෙ මට එක අමතක උනා...´

' ආා එකද.....´

                             

ටේහ්‍යුන්ගෙ සමාව අයදින දෙනෙත් දැක්කම ජන්කූක්ට සිනාවක් නැගුනෙ ටේහ්‍යුන් හිතන තරමට තමා ඒ ගැන සිතුවේ නැති නිසා..ජන්කූක්ට තමන්ගෙ උපන් දිනෙ ගැන ලොකු ගානක් නැත්තෙ මතක ඇති කාලේක කවුරැත් ඔහු වෙනුවෙන් කිසිම දෙයක් කරලා වත් නැති නිසා..සුභ පැතුමක් ලැබුනෙත් කැම්පස් එකෙ යාලුවෙක්ගෙන් දෙන්නෙක් විතරයි..ඉතින් ටේහ්‍යුන් සුභ පැතුවේ නැ කියන එක  ජන්කූක් ලොකු දෙයක් නෙමෙයි...




' හැපිබර්ඩේ ඩේ ජන්කූක්..සොරි පරක්කු උනාට....´

' තෑන්කීයු සර්..පරක්කු වෙලා හරි ඔයා විශ් කරානෙ එක තමා වටින්නෙ මට.. කොහොමද දැනගත්තෙ....´

' තාත්තා කොල් කරා දැන් එයා තමා කිව්වේ..මට බැන්නාත් එක්ක...´

' එයා විහිලුවට බනින්න ඇත්තෙ..ගන්න ගන්න එපාහ්...´

සීතල හාදූ  Taekook🐯🐰 [ 𝘾𝙤𝙢𝙥𝙡𝙚𝙩𝙚✅ ]Donde viven las historias. Descúbrelo ahora