SPECIAL Episode ⓿❸

989 87 16
                                    

සීතල හාදූ  -  Special Episode

                ❤ ෴  🐯🐰  ෴ ❤️

⸙..

⸙..

⸙..






' මේච්චර ලස්සන හස්බන් කෙනෙක්ව ලග ති⁣යාගෙන ෆොන් එක අස්සෙ හිරවෙලා ඉන්නද කල්පනාව ප්‍රොෆෙසර් කිම්....'

දුරකථන මුහුණතේ උඩ වැටිලා තියෙන ජන්කූක්ගේ නම දැක්කම මොකක්ද ආවේ කියලා බලපු ටේහ්‍යුන්ගෙ දෙනෙත් හීනි වෙලා යනකොට එවලා තියෙන කෙටි පණිවිඩයේ තෙරැම හොයාගන්න ඔලුව ඉස්සුව ටේහ්‍යුන් කාමරය පුරා දෙනෙත් අරගෙන ගියේ ජන්කූක්ගේ රැව හොමින් උනත් ඔහුට ඉහළට ගත්ත හුස්ම පොද පහළට නොවැටී එහෙම නතර වෙලා ගියේ ජනෙල් කළුලුව ළඟ හිටගෙන ඉන්න ජන්කූක් රැව දැක්කාම..

' අහ්....'

දණහිස් වලින් වියතකටත් වඩා උඩින් තිබුණ ක්‍රීම් පාටට හුරැ කමිසය ටේහ්‍යුන්ට හොදට මතකයි..ඒක තමා ජන්කූක්ව ගතින් තමාගේ කරගත්ත පළවෙනි දවසේත් ජන්කූක් ඇදගෙන උන්න තමාගේ අත් දිගු කමිසය...මතක සටහනක් විදිහට ඒ කමිසය නවලා අල්මාරියෙ පරිස්සමට දාලා තිබුණා කියලා ටේහ්‍යුන් දන්නවා..එත් මේ ගමනට ඔහු කමිසය අරන් ඇවිත් කියලා ටේහ්‍යුන් දන්නෙ නැ..අවුරැද ගානක් නිසා කමිසය තව ටිකක් කොට වෙලා තිබුණේ ජන්කූක් ටිකක් උස ගිහින් තිබුණ නිසා... ජන්කූක්ගේ උරහිස් වලින් පහළට වැටිලා නිරැවත් උරහිස් දෙනෙත් වලට පෙනෙද්දි රන්වන් පාටින් දිස්නෙ දෙන ඒ පිරිපුන් නිරැවත් කලවා දිගෙ එහා මෙහා ගිය ටේහ්‍යුන්ගෙ නොසන්සුන් දෙනෙත් තවත් නොසන්සුන් වෙන්න ගද්දි තවත් පුළුවන් ද ටේහ්‍යුන් ඉවසගෙන ඉන්න ඒ රැව මේතරම් ඔහුගෙ හැඟිම් අවුස්සද්දි...

' සුදු....හ්.......'

ඒ හීනි බඳ වටේ විසල් අතක් යවන ගමන් ජන්කූක්ගේ ළඟින් හමන බේබි සබන් සුවඳට ඉව ඇල්ලුව ටේහ්‍යුන්ගෙ දෙතොල් නතර උනෙ නිරාවරණය වෙලා ගිය ජන්කූක්ගේ උරහිස් මත..රැවුල් කොට පිරැණු කම්මුල් ඒ උරහිස මත එහා මෙහා යනකොට ටේහ්‍යුන්ගෙ දෙතොල් වලින් දැනෙන පහසින් ගත හිරිවැටිලා යද්දි ජන්කූක් ⁣⁣ජනෙල් කූරැ තදින් ඇඟිලිතුඩු වලට මිරිකගත්තා...

සීතල හාදූ  Taekook🐯🐰 [ 𝘾𝙤𝙢𝙥𝙡𝙚𝙩𝙚✅ ]Where stories live. Discover now