08 . කොටස 🐯🐰

808 114 1
                                    

සීතල හාදූ❤️

❤ ෴ 🐯🐰 ෴ ❤️

⸙..

⸙..

⸙..









ස.....ර්.......'




දේශනය ඉවර වෙලා එළියට ඇවිත් ටේහ්‍යුන් ඉක්මනට වාහනය ලගට ගියේ ගෙදරට ඕනා බඩු ටිකක් සුපර් මාකට් එකට ගිහින් ගන්න ඕනා නිසා..වාහනයේ දෝර අරින්න යද්දිම වගේ ජන්කූක්ගේ හඬ පිටු පසින් ඇහෙනකොට ටේහ්‍යුන් ඔහු දිහා බැලුවේ දෙනෙත් අකුලන්....



' ඇයි....කියන්න.....'

' සර්..මේක.....ආ......'

' මොකක්ද මේ.....'

'ඉන්වටේෂන් එක..තාත්තා කිව්වා සර්ට මට ඔක දෙන්න කියන්න කියලා.....'




පොත අස්සෙ තිබුණ කවරය අතට අරගෙන ටේහ්‍යුන්ගෙ මුණ ඉස්සරහාට දික් කරද්දි ඔහු ඒ අත දිහා තප්පර කිහිපයක් බලාගෙන ඉදලා කවරය අතට ගත්තෙ කිසිම හැඟිමක් නැති දෙනෙත් වලින්..කියන්න කතා කරන්න ⁣ලග හිතවත් කමක් නැති නිසා ජන්කූක් හැරැනෙ ආපහු එන්න එතනින්....



' මං යන්නම් සර්....'

' ම්....'

' මගේමයි කියලා දැනෙන කෙනෙක්ට මං ජිමින් විතරයි ඉන්නෙ..එදාට එයා එක නතර කරන්න එපාහ් සර්..ප්ලීස්..පුළුවන් නම් සරැත් එන්න එයාගේ එක්ක මගේ කෙනෙක් විදිහට එ දවසට...'





බිම බලාගෙනම වචන එකින් එක ඇහින්ද ජන්කූක් ආපහු හැරිලා දුවලා යනකොට කවරය අතට ගුලි කරගෙන වාහනයට නැග්ග ටේහ්‍යුන් සයිඩ් කණ්ණාඩ්යෙන් පෙනෙන බයික් එකට නැගලා ඈතට ඇදිලා යන ජන්කූක්ගේ රැව දිහා බලාගෙන ඔහු දුන්න කවරය ඩැශ් බොර්ඩ් එක මතින් තියලා වාහනය පාරට ගත්තෙ රිදුම් දෙන නලලත ඇඟිලිතුඩු වලින් තෙරපමින්...


.

.


' ජන්කූක් බයේ උන්නෙ ඔයාට මේ ඉන්වටෙෂන් එක දෙන්න...'

' ඒ මොකද.....'

' ඔයා බනි කියලා....'

' මං මොකටද බනින්නෙ.....'

සීතල හාදූ  Taekook🐯🐰 [ 𝘾𝙤𝙢𝙥𝙡𝙚𝙩𝙚✅ ]Where stories live. Discover now