15 . කොටස 🐯🐰

882 113 16
                                    

සීතල හාදූ❤️

                    ❤ ෴  🐯🐰  ෴ ❤️

⸙..

⸙..

⸙..










' ජන්කූක්...ජන්කූක්..මේ දෝර අරිනවා...'

' ඉන්න අම්මා ටිකක්...'

' ටිකක් ඉන්න වෙලා නැ මනුස්සයෝ මේක අරිනවා....'




වෙඩින් හොල් එකෙ ඉදලා කාමරේට ආව ජන්කූක් කෝට් එකයි ගලවලා දලා අත් දිග කමිසයේ බොත්තම් කිහිපයකුත් විවර කරගෙන ඇදෙ ඇලවෙලා උන්නෙ..යාන්තමින් නින්ද යාගෙන යාව ජන්කූක් මවගේ හඬට තීගැස්සීලා යනකොට කමිසයේ බොත්තම් ටික පියවමින් ගිහින් දෝර ඇ⁣රියම ඇය දෙනෙත් අකුලගෙන බලාගෙන උන්නෙ ජන්කූක් දිහා..



' මොකද ඔය ඇඳුම් ගලවගෙන..ආ...'

' කසාදේ වෙන්නෙ නැති නිසා..මං ඇදුම් මාරැ කරගන්න හැදුවේ...'

' කවුද කිව්වේ කසාදේ වෙන්නෙ නැ කියලා..'

' එත් අම්මා ජේහොප් නැනෙ...'

' ජේහොප් නැතිවුණාට මනමාලයෙක් ඉන්නනා ඉක්මනටම කෝට් එක හදාගෙන එනනා පහළට නැකතට තව විනාඩි පහලොවයි තියෙන්නෙ...'

' එත් අම්මා...'

' එත් මේත් මොනාද ආාා...'

' මං කාවද මැරි කරන්නෙ..ඇයි දැකලා වත් නැති කෙනෙක්ව මට මැරිකරවන්න හදන්නෙ ඔයාලා...'







පියා එවලේ කෝපයෙන් කෑගැහුවා උනත් ජන්කූක් හිතුවේ නැ ඇත්තටම එහෙම දෙයක් පියා කරාවි කියලා..ජේහොප් ⁣නැතුව ගිය ගමන් කසාදේ වෙන කෙනෙක්ව හොයාගෙන එයලාගේ ලැජ්ජාව වහාගන්න සිද්ධ කරාවි කියලා..




' එ ගමන ජන්කූක් තමුන් විකාර කරන්න ගත්තාද ආා..තමුන්ට ඕනා මාවයි තාත්තාවයි අර මනුස්සයෝ ඉස්සරහා ලැජ්ජා කරන්නද..ආා..කියනවා ඉතින්...'

' ඔයාලාව ලැජ්ජා කරන්නෙ නැ එත් මං දන්නෙ නැති කෙනෙක් එක්ක කොහොමද ජිවත් වෙන්නෙ...'

' එක මැරෙජ් එකෙන් පස්සෙ තමුන් තීරණය කරනවා කොහොමද ⁣ජිවත් වෙන්නෙ කියලා..දැන් එනවා යන්න ඉක්මනට....'





සීතල හාදූ  Taekook🐯🐰 [ 𝘾𝙤𝙢𝙥𝙡𝙚𝙩𝙚✅ ]Where stories live. Discover now