29 . කොටස 🐯🐰

891 112 44
                                    

සීතල හාදූ

             ❤ ෴  🐯🐰  ෴ ❤️

⸙..

⸙..

⸙..

          

' ජන්කූක් මල්ලී ඔයාගේ කකුල පිච්චිලා..´

' ………… ´

'  කොමාරිකා ටිකක් ඉක්මනට ගාමු ⁣මං දැක්කා ඉස්සරහා තියෙනවා ඉන්න මං අරන් එන්නම්....´

' එපාහ් අයියේ..කකුලට  වඩා පිච්චෙනවා මගේ පපුව ගො…ඩ…ක්....´


                                       සුදු පැහැ නිරැවත් දෙපා රත්පැහැ ගැන්වීලා තියෙනවා දැකපු සුගා ආපහු හැරිලා කොමාරිකා කෑල්ලක් කඩන් එන්න යන්න ලෑස්ති උනත් ජන්කූක් ඒ අතින් අල්ලලා ඔහුව නතර කරා..ජන්කූක්ගේ කම්මුල් වලින් ගලන කඳුළු පිච්චිලා ගිය කකුලෙන් දැනෙන වේදනාව නිසා කියලා හිතුවත් ඒ මුවින් පිටවුණ වචනත් ඔහුගෙ දෙනෙත් රැඳිලා තියෙන දිහාත් බැලුව සුගාගේ දෙනෙත් තීගැස්සීලා ගියේ පපුව  හිතාගන්න බැරි හැඟිමකින් රිදිගෙන යනකොට...




' ජිමි..න්...ග්....´


                                      ටේහ්‍යුන්ට එහා පැත්තෙ උන්න ජිමින් දිහා සුගා බලන්න උන්නෙ විස්වාස කරගන්න බැරිව..පෙරදා රැයේ නිවස ලගටම ගිහින් ඇරලවා ආව ඔහු කොහොමද මෙතන ඉන්නෙ..ඊටත් ජිමින්ගෙ ස්වරූපය සුගාව රිද්දන්න පුලුවන් අන්තයටම රිද්දුවා...සුගාගේ දෙනෙත් ගියේ ටේහ්‍යුන් ලගට ඒ දෙනෙත් වේදනාවෙන් පිරිලා ගිහින් ජන්කූක්ගේ මුණ ළඟ නතර වෙලා...





' මාව රැ…වැට්…ටුවා නේද සර්....ඔයා..හ්....´

' නැ බබා..නැහ්..මං එහෙම කරේ නැ...ජන්කූක්  මං....´

' එපා සර්..එපාහ්...තවත් කතා කරන්න එපා..හැමදේම පෙන්න තියෙනකොට තවත් මොනා කතා කරන්නද....´





                             ඉස්සරහට අඩිය තියලා ජන්කූක් ඉස්සරහට ආවාත් අත ඉස්සරහට කරලා ටේහ්‍යුන්ව නතර කරපු ජන්කූක් බොඳවෙච්ච දෙනෙත් පිහාටු හරි කලබලෙන් එහා මෙහා කරලා හැරිලා බැලුවේ සුගා දිහා..ජන්කූක්ගේ බැල්ම තෙරැණ සුගා ඔහු ලගට කිට්ටු වෙද්දිම ජන්කූක් ඒ ගතට වාරැ වුණේ සුගා අත තද කරලා ඔහුව ගතට තද කරගද්දි...





සීතල හාදූ  Taekook🐯🐰 [ 𝘾𝙤𝙢𝙥𝙡𝙚𝙩𝙚✅ ]Where stories live. Discover now