𝘗𝘢𝘳𝘵 14 🍃

Start from the beginning
                                    

[ ලැප් එක කිව්වෙ ඔබන එක නෙවේ ලමයි.. 🙂🙅‍♀️]

එයාගෙ පපුවට මගෙ පිට හේත්තු වෙන විදිහට වෙද්දි මගෙ හාට් එක හැටට හැටේ රේස් දුවන්න ගත්තා..

🌼" ම්..මොනවද කරන්නෙ ආහ්.. ප්.. පිස්සු හැදිලද..ක්..කවුරු හ්..හරි ආවොත් එහෙම.."

මන් දොර දිහත් බලලා එහෙම කිව්වෙ ඇත්තටම මොකෙක් හරි ආවොත් එහෙම මේ ඉන්න විදිහ දැකල අනිවාරෙන් වැරදියට හිතන නිසා.

🐱" ඉතින්...මේක මගෙ කම්පැනි එක. මන් කරන්නෙ මට ඕනි දේ " 😌

🌼" කම්පැනි එක ඔයාගෙ උනාට දකින කෙනෙක් වැරදියට හිතනවනෙ " 😒

🐱" ඉතින් හොදයිනෙ.." 😌

🌼" ම්වෝ.." 😳

🐱" මන් ආසයි අපි දෙන්න ගැන වැරදියට හිතනවනම්.."

🌼" යාහ් පිස්සුද..අතාරිනව මාව.."

මුගෙ පිස්සු වැඩ නිසා මට වෙන්නෙ නිරපරාදෙ කතා අහන්න.. මන් ගැලවෙන්න ඕනි නිසාම දගලන්න ගත්තෙ ලැප් එක උඩ ඉදන්මයි..

🐱" යාහ් බේබි..ඔහොම දගලන්න එපා.. මාව කන්ට්‍රෝල් කරගන්න බැරි වෙයි.."

🌼" ම්වෝ..ඒ ඇයි.."

මූ කිව්ව එක මොලේට ලෝඩ් වෙනකන් මන් කල්පනා කරද්දි තමයි මට තේරුනේ කරපු වැඩේ බරපතලකම.. 🥲

🌼" යහ් වල් පූසා..අතාරිනව මාව.." 😫

මන් එකපාරට කෑගහන් කොහොමහරි මනුස්පයගෙන් බේරුන ගමන් කැබින් එකෙන් එලියට දුවල ගියේ තව හිටියොත් මාව ලැජ්ජාවට පුපුරයි කියල හිතිලා..🙂

.

.

@Yoongi' s house

මන් පඩිපෙල බැහැලා පහලට එනකොට දැක්කෙ සිත කුල්මත් වෙලා වල්මත් වෙලා ගියේ කාලෙකින් ඇගේ පතේ හිරි ඇරගන්නත් බැරි උන නිසා කුණාටුවක් වගේ අදහසක් මගේ මොල රාජයට එද්දි.. 😈

𝑴𝒚 𝑷𝒓𝒊𝒏𝒄𝒆 || MYG ✅Where stories live. Discover now