𝘗𝘢𝘳𝘵 13 🍃

Comenzar desde el principio
                                    

💙" යුන්ගියා..මන් උබට ආයෙ කියන්නෙ නෑ කන්න වරෙන්.. "

ජින් හ්‍යොන් කොච්චර කෑගැහුවත් මන් කෑම කන්න නොගියෙ තාම සෝයොන් පහලට ආපු නැති නිසා.. ටිකකින් කෙල්ලත් පඩිපෙළ බැහැගෙන එනවා දැක්කම මන් ඉක්මනට ඩයිනින් ටේබල් එකට ලගට ගියා..
කෙල්ල එනකොටම මන් එයා ඉදගන්න කියලා ලං වුන පුටුව පිටිපස්සට ඇද්දෙ කෙල්ලගෙ මූන හිනාවක් ඇදෙන දිහා ඇස් කොනින් බලාගෙන...

මන් කෙල්ල දිහා බලලා හිනාවක් දාලා පිටිපස්සට ඇදපු පුටුවෙ ඉදගත්තෙ කෙල්ලගෙ මූන ඇදවෙලා යනවා ඇස් කොනට පෙනෙද්දි.. 😂
කෙල්ල මටත්‍ රව රව අඩිත් හප්ප හප්ප ගිහින් මගෙ ඉස්සරහ තිබ්බ පුටුව ක්‍රීස් ගාලා ටයිල් එක හීරෙන්නම පිටිපස්සට ඇදලා පුටුවෙන් ඉදගත්තෙ මන් කටකොනින් හිනා වෙලා බලන් ඉද්දි..
හිතන්න ඇති මම එයාට ඉදගන්න පුටුව ඇදලා දුන්නා කියල.. 

.

.
Author pov🌷

ඔය විදිහෙ පොඩි පොඩි දේවල් වලින් යුන්ගි හැමවෙලාවෙම කෙල්ලව අවුස්සලා කුරිරු සතුටක් ලැබුවා..
කෙල්ල ඉතින් ගොනා වගේ යුන්ගි දෙන ලණු දැන දැනත් ගිලිනවා..  
යුන්ගිවිදිහට කෙල්ලව අවුස්සනකොට තරහ ගියපු කෙල්ලගෙන් පාරක් දෙකක් යුන්ගිට වැදුනෙ නැතුවමත් නෙවෙයි.. ඒක වෙනම කතාවක්..😉

𝑴𝒚 𝑷𝒓𝒊𝒏𝒄𝒆 || MYG ✅Donde viven las historias. Descúbrelo ahora