𝘗𝘢𝘳𝘵 10 🍃

Start from the beginning
                                    

මන් මටම කියාගෙන උයන්න ගත්තත් ඒක කෝෆි හදනවා වගේ ලේසි වැඩක් නෙමෙයි කියලා මටම තේරුම් යද්දි..
මන් හද හද හිටපු නමක් නොදන්න කෑම එක කලවම් කර කර ඉන්නකොට එකපාරට භාජනේ ගිනිගත්තෙ මාවත් බය කරලා...

🌼" අයිශ්...යහ් නිවෙනවකෝ. මන් කොහොමද දැන් මේක නිවාගන්නෙ." 🤕

මන් ඒක නිවන්න ට්‍රයි කරනකොට එකපාරට මාව තව කෙනෙක්ගෙ අතකට හිර උනේඅත මගෙ ඉනවටේ ගියේ අත් දෙක තනි අතකින් අල්ලන්..
මාව පැත්තකට කරන ගමන් පෑන් එක අරගෙන සින්ක් එකට දාලා ටැප් එක ඇරියෙ මන් පූස්ගෙ එහාපැත්තෙ එබි එබි බලද්දි..
ඔව්.. ඒ ඇවිත් හිටියෙ අලි ඔලුවා. කොහොමත් මේ ගෙදර ඉන්නෙ අපි දෙන්නා විතරනෙ..

🐱" මොකද තමුසෙ ගේ ගිනිතියන්න හදන්නෙ ආහ්.. " 🤨

🌼" අනියෝ..මන්...මේ මන්..හැදුවෙ.. උ.. උයන්න " 😐

🐱" දන්නැත්තම් මොකටද පණ්ඩිත වැඩ කරන්න ගියේ.. මට කතා කරානම් ඉවරෙනෙ " 😒

🌼" ඔයාට උයන්නත් පුලුවන්ද " 🙄

🐱" ම්ම්ම් "

එහෙම කියල එයා උයන්න ගත්තෙ එයා කරන හැමදේම දිහා මන් ආසාවෙන් බලන් ඉද්දි.. මන් හිතුවෙ බොසාට පුලුවන් රවන්නයි නිදියන්නයි විතරයි කියලා. බලන් යද්දි කෑමත් හදන්න පුලුවන්නෙ..
කෑම හදල ඉවරවෙලා මන් එයාට ඒවා ඩයිනින් ටේබල් එකට serve කරන්න උදව් කරා.. දෙන්නම ඉදගත්තත් කන්න ගත්තෙ මන් විතරයි කියලා මීටර් උනේ කෑම එකේ භාගෙකට වඩා වැඩේ දීලා ඉවර වෙද්දි.. 🥲

𝑴𝒚 𝑷𝒓𝒊𝒏𝒄𝒆 || MYG ✅Where stories live. Discover now