𝘗𝘢𝘳𝘵 08 🍃

Start from the beginning
                                    

🐱" මොන මගුලක්ද මගෙ මූන දිහා බලන්නෙ.. කාර් එකෙන් බහිනවා "

මන් දිහා අලුවෙලා යන බැල්මක් දාලා එයා කාර් එකෙන් බැහැලා ඇතුලට ගියේ මාත් එයා පස්සෙන් රෙස්ටුරන්ට් එක ඇතුලට යද්දි..

🐱" ඕනි දෙයක් ඕඩර් කරනවා.මටත් කන්න හම්බුන්නැ මේ කොහෙවත් යන කුනුගොඩක් නිසා "

මටද යකෝ කුනුගොඩ කිව්වෙ 😒
අම්මපා මාව බේරගත්තෙ නැත්තම් දනී මන් කරන දේ මූට. මෝඩ පූසා

අපි දෙන්නම ලන්ච් එක අරන් රෙස්ටුරන්ට් එකෙන් ගියේ යන ගමනුත් මූ මට එක එක ඒවා කියල බනිද්දි..

.

.

.

Day by day skipped 🌿
@Yoongi's house

🐰" ජින් හ්‍යෝඕඕඕඕන්...මේන් මේකි මට ගහනෝ.."

ජන්කුක් පඩිපෙළ බැහැගෙන දූවලා ගිහින් ජින්ගෙ පිටිපස්සෙ හැංගුනේ ජන්කුක්ගෙ පස්සෙන් පන්නන් ආපු සෝයොනුත් ජින්ගෙ ඉස්සරහා හිටගනිද්දි..

ජන්කුක්, සෝයොන් දෙන්නා අල්ලන සෙල්ලම් කරනවා වගේ ජින්වත් මැදින් තියාගෙන ඇද කරගන්නවා..
ජින්ගෙ අතින් ඇද ඇද ජන්කුක් සෝයොන් ගහන පාරවල් නවත්තගන්න හදද්දිහැම පාරම වැදුනෙ අහිංසක ජින්ට..

💙" යාහ්...නවත්තනවාආආආ "

තප්පර අරික්කාලකට විතර ජන්කුක් වගේම සෝයොනුත් සද්ද නැතුව හිටියත් ඊලග තප්පරේම දෙන්නම ආයෙ කෑගහගෙන ගියේ ලිවින් රූම් එකට..

𝑴𝒚 𝑷𝒓𝒊𝒏𝒄𝒆 || MYG ✅Where stories live. Discover now