𝘗𝘢𝘳𝘵 07 🍃

Start from the beginning
                                    

වගේම ජූන් ඔප්පා.. එයා තමයි මේ ගෙදර හැමෝම අප්පා කෙනෙක් වගේ පරිස්සමට බලාගන්නෙ. මොන දේ උනත් ජූන් ඔප්පාහැමදේකින්ම අනික් අයව බේරගන්නවා. ජින් ඔප්පගෙ මල්ලි උනත් හැමෝම ජූන් ඔප්ප කියන දේ අහනවා කිසිම වාදකිරීමක් නැතුවම.. මන් තේරුම් ගත්ත විදිහට එයා තමයි මෙයාලගෙ ටීම් එකේ ලීඩර්. ලීඩර් උනත් හැමදාම ජින් ඔප්පගෙන් බැනුම් අහනවා මොකක් හරි කඩලා.එයා මොන දේ ඇල්ලුවත් කැඩිලා යන්නෙ ඉතාම පුදුම සහගත ලෙස...

වගේම හොබී ඔප්පා..හරිම ආදරණීයයි වගේම එයාගෙසන්ශයින් හිනාව තමයි හැමෝගෙම දවස සුබ දවසක් කරන්නෙ..හරිම සිරියාවන්ත හිනාවක් ඒකනම්. අර නපුරා වගේ නෙමේ ඕනෙ කෙනෙක් එක්ක ලස්සනට හිනා වෙලා ආතල් එකේ ඉන්නවා..

අනිත් ඩබල තමයි ටේ ඔප්පයි ජිමින් ඔප්පයි..හරිම ආදරණීය විදිහට මට සලකන්නෙ. දෙන්නා නිකන් තේ එකයි කෝප්පෙයි වගේ.. ආහ් ඒක එපා. එක්කො ජෑම් බෝතලෙයි මූඩියයි වගේ.. ඒකත් කැතයි.කමක් නෑ අන්න ඒවගේ කොහෙ ගියත් එකට. මොන දේ කරත් දෙන්නා එකටමයි කරන්නෙ. කාට මොනවා හැංගුවත්දෙන්නා අතර කිසිම රහසක් නෑ.. ටේ ඔප්පගෙ පෙට්ටි හිනාවයි ජිමින් ඔප්පගෙ ඇස් චූටි වෙන හිනාවක් හරිම ලම්සනාආආආආයි..❤️ජිමින් ඔප්පා හරියට ඒන්ජල් කෙනෙක් වගේ ඕනි කෙනෙක් තේරුම් ගන්නවා හරිම ඉක්මනට..දෙන්නා සෝල්මේට්ලා කියන්නෙ

𝑴𝒚 𝑷𝒓𝒊𝒏𝒄𝒆 || MYG ✅Where stories live. Discover now