•විසිවන දිගහැරුම•

2.2K 413 549
                                    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

බැක්ග්‍රවුන්ඩ් එකෙන් ඇහෙන මියුසික් එකත් එක්ක ස්ටේජ් එක උඩ සිද්ද වෙන ඩාන්ස් එක දිහා බලාගෙන උන්න මං දැන් විනාඩි ගානක් තිස්සෙම එකම එක රූපයක් අස්සේ අතරමං වෙලා හිටියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


බැක්ග්‍රවුන්ඩ් එකෙන් ඇහෙන මියුසික් එකත් එක්ක ස්ටේජ් එක උඩ සිද්ද වෙන ඩාන්ස් එක දිහා බලාගෙන උන්න මං දැන් විනාඩි ගානක් තිස්සෙම එකම එක රූපයක් අස්සේ අතරමං වෙලා හිටියා..

නටනවා කිව්වට මෙච්චර ලස්සනට නටයි කියල කවුද දෙයියනෙ හිතුවේ..

එදා මගේ කීමට මං කිව්වා වගේම අකේන් මවලද මන්දා ටිකට් දෙකක් හොයාගෙන තියෙනකොට හවස නැවතුන මමයි අකේනුයි බැල්කනි එකේ ඉස්සරහම රෝ එකක ඉදගෙන මුලු ලැන්වේජ් ඩේ එකම බැලුවා.. ඉන්වයිටඩ් ස්කූල්ස් වලින් තිබුන අයිටම් දෙකකුත් එක්ක හින්දි, චයිනීස්, ජැපනීස්, ෆ්‍රෙන්ච්, රශියන් වගේ ලැන්වේජ් වලින් තිබුන සින්දු, නැටුම් එක්ක අන්තිමටම තිබුන අයිටම් එක කොරියන් එකක් වෙනකොට මං මෙච්චර වෙලාම බලාගෙන හිටිය රූපේ ඒ ඩාන්ස් එකේ ඉස්සරහම ඉදන් හැමෝගෙම ඇස් එයා වෙතට ඇදගෙන හිටියා.. එයා නැටුවා.. කියන්න බැරි තරම් ලස්සනට එයා නැටුවා.. එයා ඩාන්ස් කරන සෝන්ග් එක dope කියල දැනගන්න තරම් සුදූ ගෙදර bts සිංදු අහලා තිබුනා වගේම සුදූගෙ පිහිටෙන් මං ඒ සිංදුව අදුරගත්තා..

වස්සාන හාදු || The Rainy KissesWhere stories live. Discover now