" හියුන්ගී අහකට වෙන්න ඔම්මාලා දකීයි "
" ඉතිං ? මං පිට එකෙක් එක්කයෑ මෙහෙම හැසිරෙන්නේ... "
ටේහියුන්ග් ජන්කුක්ගේ උරහිස කෙලවරේ තොල් තද කරද්දි ජන්කුක් අතේ තිබ්බ ස්තිරික්කේ පැත්තකින් තියලා ටේහියුන්ග් ඉන්න පැත්තට බෙල්ල හැරෙව්වා...
ටේහියුන්ද ඒ ක්ශනිකයෙන් බෙල්ල පැත්තකට ඇල කරලා ජන්කුක්ගේ තොල් උඩින් තමන්ගේ දෙතොල් තිබ්බා....
ගෙදර අනිත් මිනිස්සු එහෙ මෙහෙ යනවා නේද කියන එකත් අමතක කරලා දැම්ම ටේහියුන්ග් ජන්කුක් දෙන්නා ඉන්න තැනේ ඉදන්ම දිර්ඝ හාදුවකට වග කියන්න සැරසුනා...
ඒ සිප ගැනීම එදා වගේම අදත් දෙන්නාටම අලුත් බවක් ගෙන දුන්නා...එදා දැනිච්ච හැඟීම් අදත් ඒ දෙන්නාට ඒ විදිහටම දැනුනා....
ජන්කුක්ගේ ඇස් හෙමීට පිය උනා...ටේහියුන්ග් ජන්කුක්ගේ කමිසේ මදක් උඩට කරලා ඒ නිරුවත් හිනී ඉණ හෙමීට ඇඟිලි තුඩු වලින් අතගෑවා....
දෙන්නාම ආදරණීය හාදුවක අගක් මුලක් නොදැන එකිනෙකාගේ තොල් අස්සේ අතරමන් වෙද්දි එයාලා හිටිය කාමරේ තිර රෙදි එකපාරම එහාට උනා...
" කැහ් කැහ්...ටේහියුන්ග් ? "
කාමරේ දොර ලඟින් සේරීගේ කට හඬ ඇහෙනවත් එක්කම එකිනෙකාව වැලඳගෙන දෙතොල් සිප ගනිමින් හිටිය ටේහියුන්ග් ජන්කුක් දෙන්නා ලං උනාටත් වඩා වේගෙන් දෙපැත්තට ඈත් උනා....
ජන්කුක් වෙච්ච දේත් එක්ක කම්මුල් වල ලේ පුරවන් ඉක්මනින් ස්තිරික්කේ අතට අරන් මැදලා ඉවර උන කමිසේ දෙවනි වතාවටත් මැද්දා...
" ඔ...ඔම්මා..."
ටේහියුන්ග් යටි තොල හපන් ඔලුවේ පිටිපස්ස කැසුවා...
" ඔගොල්ලොන්ගේ කාමරේ එහෙම තියෙන තැන මතකයි නේ..."
" ඔ...ඔව් ඔම්මා..."
" අහ් ඒක මිසක්...මං හිතුවා අමතක වෙලා ඇති කියලා..."
සේරී තමන්ගේ වාක්‍යයේ අවසානේත් එක්ක අමුතු හිනාවක් ටේහියුන්ග්ට දාලා කාමරේ තිර රෙද්ද ආයේත් වැහුව්වා....
YOU ARE READING
Call me by your name 🦋 ( Completed ✅)
Fanfictionපිටිසර ගම්මානයක එකට හැදී වැඩුනු පුංචි කොල්ලො දෙන්නෙක්... කාලය සුලඟ මෙන් හමාගෙන යද්දි ඔවුනොවුන් එකිනෙකාගේ ඇස් ඉදිරිපිටම තරුණ යෞවනයන් බවට පත්විය.... එයින් කෙනෙක් නම් ටේහියුන්ග්ය , ගමේ නම ගිය තරමක් ධනවත් පවුලකට හිමිකම් කිව්ව ටේහියුන්ග් වැඩිවියට පත් වීම...
Last chapter
Start from the beginning