__°86°__

407 88 31
                                    


"ඔබට අපහසුද"

රමණීය ආලිංගයක් අවසානයේ දෙව්දාර් මෘදුව දස්කාල් ගෙන් අසනා කල හේ මුව පුම්බා ගනිමින් දෙව්දාර් හට විරිත්තුවේය..

"අනේ නැහැ...කොහෙත්ම නැහැ නුරායූ..කොහෙත්ම නැහැ...මදක්වත් වේදනා දෙනුයේ නැහැ..කෙසේද වේදනා දෙනුයේ...ඔබ බොහොම මෘදු වූවානේ මා හට ම්ම්..එය ස්වර්ගයයි...එතරම්ම්ම්ම මිහිරියි..වාහ්...මා හට මදක් වත් රිදෙනුයේ නැහැ...

දස්කාල්ගේ මෘදු හැසිරීම එකී වදන් කිහිපය අවසානයේ ක්ෂණයකින් වෙනස්වූයේය..අපහසුවෙන්ම දෙව්දාර්ගේ සිරුර මතට නැගි හේ ඔහුට පහර පිට පහර එල්ල කලේ දෙව්දාර්  ඒ කිසිවක් ගණනකට නොගෙන ඒවා මගහරින විටය...

"යනු...යනු...යනූඌඌඌඌ...දෑසට වත් පෙනෙන්න එපා මාගේ..යාහ්..අධම නීච අනුකම්පා විරහිත මුර්ගයා...යාහ්...කාම විකුර්තිකයා....තමුන් මහ අධමයෙක් දෙව්දාර්...

සියල්ල සිදුකර අසනා අපූරුව..හහ්..ඔබ අපහසුවෙන්ද...නැතිව නැතිව ...ඔබට නොපෙනේද...මා අපහසුවෙන් වග...වසර සතරක්ම බාල කුඩා බාලකයෙකුට යටවීම කොතරම් අපහසුදැයි වැටහෙනවාද ...හහ්...වැඩිමහල් බාවයටවත් තැනක් නොදෙනා හැටි...මුර්ගයා...

හුහ් මා සිතුවා...මා සිතුවා එදින...අවන්හලේදී වත් දිනේන්ද්‍රාන්තයේදිවත් සීමාව ඉක්මවා නොගියේ මා හට ඇති ආලයට කියා..නැහැ මා වැරදියි..එසේයි ඉදින් මේ අසරණ මාව රවටා ගත්තා මේ බාලකයා...ම්හුක්...නොහැකියි...වේදනයි මුර්ගයෝ..පලමු වාරයේදීම සය වටයක් මා වේදනාවට පත් කල අනුකම්පා විරහිත කාම විකෘතිකයා...යාහ්..පිටවෙනු...පිටවෙනු...මගේ කුටියෙන් පිටවෙනු...ආහ්..මගේ පිටුපස වේදනා දෙනවා...කෙසේද මා සමුද්‍රට මුහුණ දෙනුයේ...යාහ්..."

කෝපය හේතුවෙන් වදන් ද පටලවමින් දෙව්දාර්ගේ සිරුර මත හිදිමින්ම ඔහුට පහර දෙන දස්කාල්ගේ දෑත් දෙව්දාර් එකට එක්කර තදින් අල්වා ගනිමින් මදක් එසවී තමාගේ සිරුර මත හිදගෙන නොනවත්වා දොඩවන ඔහුගේ මුව වසාලූයේය...

සිපගැනුම අතරදීම වුවත් තමාගෙන් මිදීමට උත්සහ කරන දස්කාල් හට ඊට ඉඩක් නොතිබූ දෙව්දාර් දස්කාල්ව සයනය මත තබා නැගී සිටියේ සයනය පාමුල වැටී තිබි තම රක්ත පැහැ වස්ත්‍රය ඇග ලා ගනිමිනි..

°°කාල_දේව්°°[H͟i͟s͟t͟o͟r͟i͟c͟a͟l͟ ͟B͟L͟]Où les histoires vivent. Découvrez maintenant