__°27°__

680 173 115
                                    

"පවුරූඌඌඌඌඌ.....වේගය මදක් බාල කරන්නකෝ...ආහ්..වේදනායි...දේ...ව්...අහ්...ම්හ්...වේදනා දෙනවා.....මදක් හෙමින්....උහ්..රුධිරයත් පැමිනෙනවාද මංද....මේ...ලේ....ආහ්....රිදුම් දෙනවා..නවතින්නකෝ....දේ...ව්..."

දස්කාල්ගේ ගත දහඩියෙන් නැහැවෙන විට දස්කාල් වේදනාවෙන්ම කෑගැසුවා..

"නො..හැකියි...මේ මොහොතේ කිසිසේත්ම නොහැකියි"

දස්කාල් කොතරම් කෑගැසුවත් දෙව්දාර් හට නම් නැවතීමට එකදු හේතුවක් නොමැතියි....ඔහු පෙරට වඩා වේගය මදක් බාලකලද දස්කාල් හට නම් එම වේගය පවා දරාගත නොහැකි සේයි...

"ආහ්..වේදනයි...ම්හ්...දේ..ව්"

"මදක් ඉවසා සිටින්න.."

"නො..නොහැකියි...රිදුම් දෙනවා..ආආආහ්...පවුරූඌඌඌ...වේගය බාලකරන්නකෝ..මා හට මදක් මෘදු වන්න අහ්ම්..."
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

කාලන් අසලින් දස්කාල්ව මුදවා ගත් දෙව්දාර් කෝපයෙන්ම ඔවුන්ගේ කුටිය වෙතට ඇවුද ගියා..කෝපයේ උච්චතම අවස්තාවේ පසුවූ හෙයින් දස්කාල් හට එකදු වදනක් පැවසීමට ඉඩ නොතැබූ දෙව්දාර් වේගයෙන් ඇවිදගියද කාන්සියේ පසුවූ දස්කාල් හට ඒ වේගය දරාගත නොහැකි වුනා....දෙව්දාර් දිගු පියවරක් තබන විට දස්කාල් හට පියවරවල් පහක් පමන තැබීමට සිදුවූවා දෙව්දාර්ගේ වේගයේ ගමන් කිරීමට.නමුදු තෙහෙට්ටුව හේතුවෙන් දෙතුන් වාරයක්ම පය පැටලී ඇද වැටීමට ගිය දස්කාල් අවසනදී පාදය තුවාල කරගත්තේ අසල තිබූ කුඩා පාෂානයකට.....දෙව්දාර්ගේ වේගය බාලකිරීමට සිතාන කුඩා තුවාලය පෙන්වමින් නොමැති වේදනාවක් ආරූඩ කරගෙන දස්කාල් කෑගැසූවද දෙව්දාර් කටකොනකට සිනහවූවා පමනයි....

°°කාල_දේව්°°[H͟i͟s͟t͟o͟r͟i͟c͟a͟l͟ ͟B͟L͟]Where stories live. Discover now