prologue

4.6K 390 64
                                    

"ජන්කූ , මං හෙට සෝල් යනවා.."

" හියුන්ගී මාව දාලා නගරෙට යනවා ද ?"

" මං ඉක්මනින් එන්නම්.."

" මට ඔයා නැතුව පාලු දැනෙයි නේ"

" මගේ අඩුව දැනුනොත් මං දුන්න පා සලබ දිහා බලන්න..."

එදා ඔවුන්ගේ ජිවීත වෙනස් කරපූ රාත්‍රීයයි...

Top tae ⬆️

Bottom kook ⬇️

Girlish jungkook but No Mpreg ⛔

__________________________________

මෙකේ පලවෙනි එපිය තාම ලියාගෙන යන ගමන්...ඒක ඉක්මනින් දෙන්න බලන්නම්....

ඒක ඉක්මනින් දෙන්න බලන්නම්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ඉක්මනින් අපි මුනගැහෙමූ ~




Call me by your name 🦋 ( Completed ✅)Where stories live. Discover now