❣︎ 𝐈𝐧𝐭𝐫𝐨 ❣︎

634 47 4
                                    


❣︎ Inheritance Of The Heart ❣︎

      ❣︎ හදවතක      උරුමය ❣︎
      
🥀  වෛරයෙන්  දැවෙන   හදවතක              උමතු ආදරය..................🥀                     

____________________________________________

Kim Taehyung .....🐯

වයස අවුරුදු 24 යි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වයස අවුරුදු 24 යි.
සෝල්  හී  අංක එකේ Kim  සමූහයේ  දෙවනියා. වචනයේ  පරිසමාප්ත  අර්ථයෙන්ම  සෙල්ලක්  කාරයෙක්.  දඩබ්බර   ගති පැවතුම්  වලින් හෙබි  දගකාර කොල්ලේක් . පලිගැනීක කියන්නේ  ටේගේ ජීවිත්වෙ  කොටසක් . ඒ නිසාම  හැමෝම  ටේව  දැක්කේ  තද  ගති  තියෙන  කෙනෙක් විදිහට.

කොච්චර  වාහන  තිබුණත් මෙයාගේ  වහනේ උනේ බයික්  එක. මෙයාගේ ලොකු   හියෝන්ග්ට නම්  මෙයාගේ  මේ  හැසිරීම්  රටා  ඒ තරම්  ඇල්ලුවේ  නෑ.   ඒ නිසාම  නිතරම එයාගේ බැනුම්  වලින් නම් ටේට  අඩුවක්  උනේ නෑ.  ටේ කියන්නේ  ඔම්මගේ හුරතලා. හැබැයි  මෙයාගේ  කවුරුත්  නොදන්න  තවත් එක  පැත්තක්  තිබුනා.  මාෆියා .  එයාගේ  දෙවෙනි  හියෝන්ග්ගේ  මුලිකත්වයෙන්  කරගෙන  යන  RED LINE  මාෆියා  ටීම් ලීඩ   නැත්තම්  Kim  namjoon  මෙයාගේ   දෙවෙනි   හියෝන්ග්. 

ඒවගේම  මෙයාගේ  හිටියා ලස්සන  වයිෆ්  කෙනෙක්. නම  ජියා.  ඉස්සරහට  එයා ගැන  විස්තර   දැන ගන්න  පුලුවන් .

Park jiya......... 🥀

 🥀

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
❣︎ INHERITANCE OF THE HEART ❣︎ [ Completed ] Where stories live. Discover now