❣︎ 𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 01 ❣︎

523 52 13
                                    

❣︎ Inheritance Of The Heart ❣︎

     
       🥀  වෛරයෙන්  දැවෙන   හදවතක  උමතු ආදරය..................🥀                     

#InheritanceOfTheHeartff

                               Episode 01
____________________________________________

ආදරය කියන්නේ මගේ  ජීවිතයට  අයිති  දෙයක්  නෙවෙයිද.  ඇයි මට  ආදරේ කරන අය මගේන්  මේ තරම  ඉක්මනට   ඈත්  වෙන්නේ.  එක්කෝ මේ මගේ  ලැබීමද.  මෙච්ච  දේවල  තිබිලත්  හිතේ  සතුට හොරු  අරන්  ගිහින්  වගේ  දැනෙන්නේ ඇයි.  කෝ  ජියා  ඔයාගේ  අතීතේ  මෙකද ඔයාගේ අතීතෙට  උනේ.  ඒ කාලේ  අතීතයක්ම  වෙලා ගිහින් නේද.  වර්තමානය  අතුරුදහන් වෙලා.....

එයා  එයාගෙන්ම  ප්‍රශ්න කරා.

🥀  ඔම්මා........ ඔයා  නැතුව  ඔයාගේ  චූටි කෙල්ලට ගොඩාක් පාළුයි. මං  තනිවෙලා  ඔම්මා.  

ම්ම්ම් ඔයා අහයි  නේද කෝ  අප්පා  කියලා ම්ම්ම්ම්ම්ම්   ඒ  ඔයා ඉන්නකොට  අපි  එක්ක හිටපු  අප්පා  නෙවෙයි  ඔම්මා. එයා   දැන් ගොඩාක්  වෙනස්. 

එතකොට  ටේ   මොන  හේතුවක්  නිසාද  මං  දන්නේනෑ ඔම්මා එයා මගේන්  ගොඩාක්  ඈත් වෙලා වගේ දැනෙනවා. සමහර විය  වැඩ එක්ක  එයාට  මාත් එක්ක  ඉන්න වෙලාවක් නැති  තරම්  ඒ නිසා වෙන්නාත්  ඇති නේද.  හැබැයි  ඔම්මා එයා  දැන්  ගෙදර  එනකොට  ගොඩක්  රෑ  වෙනවා  ඇයි ඇහුවත්  කිසිම   දෙයක්  කියන්නේ නැතුව  කාමරේට  අයනවා.  Wash  එක්ක  දාගෙන්  මොකුත්  උනේ  නැති ගානට   ඇවිත්   කෑම  කනවා.   හැබැයි  මොන  වැඩේ  තිබුණත්  කොච්චර  රෑ  වෙලා ගෙදර  ආවත්  එයා  මගේ  ළඟ  හුරතල් වෙන්න නම්  අමතක කරන්නේ නෑ. මගේ  උකුලට  ඔලුව  තියාගෙන  කියව කියව  ඉදලා සමහර  දවස්  වලට  ඉබේටම  නින්ද  යනවා.   ඇත්තටම  මේ ගෙවුන  කාලය මගේ  ජීවිතේ  වැඩියෙන්ම සතුටින්  ගතකර කාලය කියලාත් මට  හිතෙනවා.

ඔම්මා  දන්නවද.   දවල් වරුවම  සාගයක් වගේ තියෙන මේ ගෙදර  තනිවෙලා  ඉන්න මට  ඒ  තනිය  මකාගන්න කවුරුත්  නැති  වෙන  වෙලාවා  ටේව  අනන්තවත් මතක්  වෙනවා.  කතා කර කර  ඉන්න එයා හිටියනම් කියලා.  සමහර වෙලාවට  එයාට  කෝල්  එකක් අරන්  එයා  එක්ක  කතා කර කර  හිටපු  වෙලා නැතුව  නෙවෙයි.  ඒත්  ඒ  ඉස්සර  දැන් එයා ගොඩක්  බිසී නිසා  මට ඒ  තනිකම  වෙනදටත්  වඩා  දැනෙනවා. 

❣︎ INHERITANCE OF THE HEART ❣︎ [ Completed ] Where stories live. Discover now