❣︎ 𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 07 ❣︎

184 26 1
                                    

❣︎ Inheritance Of The Heart ❣︎

🥀 වෛරයෙන් දැවෙන හදවතක උමතු ආදරය..................🥀

#InheritanceOfTheHeartff

Episode 07
____________________________________________

Mafia Red Line Gang.......... ⚔️.

🐰 ටේ ....

🐿️ ටේ කියන දෙයක් අහනවා මනුස්සයෝ.....

🐱 කලබල වෙලා ප්‍රශ්න විසදන්බ බෑ ටේ.

🐰 අපිට පුලුවන් මේක කතා කරලා විසද ගන්න.

🐯 ආ... මොනාද මොනාද තවත් කතා කරලා විසදගන්න තියෙන්නේ.

කබඩ් එකේ තිබුන ටේ ගේ ගන් එක අරගෙන් ලෝඩ් කරන් ගමන් ටේ කේන්තියෙන් කෑ ගහලා රූම් එකේ හිටපු තුන්දෙනාගේ ඇගට කඩාගෙන පැන්නේ වියරුවෙන් වගේ.

🐱 ටේ නම්ජුන් හියෝන්ග් ගියේ ඒ ගැන කතා කරන්න. එයා ඒ ගැන කතා කරලා එනකන්වත් ඉවසපන්.

🐯 දැන් කී වතාවක් ඔය මිනිහා එක්ක කතා කරාද වැඩක් උනාද නෑ නේ. ඉතින් තවත් මොනාද ඌ එක්ක කතා කරන්න තියෙන්නේ.

🐰ඒත් ටේ මෙහෙම කලබල වෙලා බෑ කිසිදෙයක් කර ගන්න.

🐯 මම මගේ ක්‍රමේට මේ වැඩේ කරන්නම් ප්ලීස් කට්ටියම පැත්තකට වෙලා ඉන්න.

🐱 ඒත් ටේ නම්ජුන් හියෝන්ග් එනකන් තමුන්ට කොහෙදත් යන්න අවසර නෑ.

🐯 සුගා මගේ පාරෙන් අයින් වෙයන්. මට උඹ මගේ යාලුවා කියන එක අමතක වෙන් විදිහට වැඩ කරන්න එපා.

ටේ මග හරස් කරගෙන හිටපු සුගාවත් පැත්තමට තල්ලූ කරලා මේස උඩ තිබුන කා කී එකත් අරන් කාමරෙන් එළියට ගියේ කේන්තියෙන් පුපුර පුපුර.

🐱 මේ මනුස්සයා කියන දෙයක කනකටවත් ගන්නේ නෑනේ.

🐰 බලාන් ඉදලා බෑ අපිත් යමු.

ඒත් එක්කම කුකී සුගා වගේම හොබිත් ටේ ගිය පැත්තර ඇවිදගෙන ගියා. එයාලා එළියට එනවත් එක්කම ටේගේ කා එක වේගෙන් ගේට් එකෙන් මේන් රෝඩ් එකට දැම්මා.

🐿️ ඒන්න අපිත් යමු එයා පස්සෙන්.

🐰 ඒත් මේ මනුස්සයා යන වේගෙට කොහොමද ගිය තැනක්වත් හොයා ගන්නේ.

❣︎ INHERITANCE OF THE HEART ❣︎ [ Completed ] Où les histoires vivent. Découvrez maintenant