😬

103 10 3
                                    
හායි කට්ටිය......  🤗

හරි හරි බනින්න එපා  දැන්. ගොඩ  දවසකින  Update   දෙන්න බැරි  උනා තමයි.  😬

Sorry.....  ඇත්තටම  මේකයි  උනේ.  පහුගිය  දවස්  ටිකේ  වැඩ  වගයක්  තිබුනා  ඉතින්  ඒවත් එක්ක මේ  පැත්තේ එන්න බැරි  උනා.  ඒ වගේම  තව  දෙයක් උනා ඉතින්  කතාව   ලියන්න කියලා  ගත්තහම කතාව මතක නෑ..... ☹️  ඒ කියන්නේ  මේ කතාවම  අමතක උනා කියන එක නෙවෙයි  මන්   ඒ  ඒ  චරිත  වලට දාපු නම් මතක නැති  උනා. තාමත් මතක නෑ....😁  මොනා කරන්නද ඉතින්  දැන්  අයේ කතාව  මුලමක ඉදලා  කියවනවා.  ☹️  මට  තව  ටික  දවසක්  දෙන්න ඉක්මනට  22  Episode  එක  අරන  එනවා.

ආ තව  දෙයක්  මේ ළගදී කතාව  කියවපු  කෙනෙක් හරි  කියවමින් ඉන්න කෙනෙක්  හරි  ඉන්නවනම්  ඔයාලට  කතාවේ  චරිත  මතකනම් (  ඒ  ඒ  අයට  අදලා නම් )   මට  මැසේජ් එකක්  දාන් යන්නකෝ ඔයාලට මතක  ඒ අයගේ නම්  ටික.  ☺️

  ☺️

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.

❣︎ INHERITANCE OF THE HEART ❣︎ [ Completed ] Wo Geschichten leben. Entdecke jetzt