❣︎ 𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 15 ❣︎

151 21 5
                                    

❣︎ Inheritance Of The Heart ❣︎

       🥀  වෛරයෙන්  දැවෙන   හදවතක  උමතු ආදරය..................🥀                     

#InheritanceOfTheHeartff

                          Episode 15
____________________________________________

අද ජියාගේ  ජීවිතේ  තවත්  එක  ලස්සන  දවසක්. ජියාට  වගේම  මේ  දවස  ජීමින්ටත්  විශේෂ   දවසක්  උනා. අද  තමයි  මේ අයගේ graduation day  එක ඇත්තරම ජියාගේ  එකම  ඉලක්කේ. අප්පගේ බලාපොරොත්තු   එක්ක  ගැට  හැහුන ලස්සන  හීනේ. මුල් කාලයේ  ජියා මේ ගැන  ලොකු උනන්දුවක්   තිබුනේ  නැතත් පසු කාලීනව  ජියා  මේ දේට  ගොඩාක්  ආස  කරා.  අප්පගෙන්  පස්සේ  ඒ හැම  වගකීමක්ම  බාර ගන්න  ජියා   බැදිලා  හිටියා.  අප්පගේ කීම අහග  දාන්න බැරි කමට  ජියා මුලදී  කැමති  උනත්  අවසානේ  එයාගෙත් එකම බලාපොරොත්තු   උනේ  අප්පගේ  බලාපොරොත්තුවමයි . ඉතින්  අද  ඒ ගමනේ  අවසාන  දවස.  අදින්  පස්සේ ජීවිතේ  ලස්සන  අලුත්   පිටුවක්  පෙරලෙනවා. ඉතින්  ජියා  ඒ  අලුත්  පිටුව  වර්ණවත්ව  සායම්  කරන්න  සූදානම්ද....?

🐯 ජියා මොකෝ මේ මූණ එල්ලගෙන.

🥀 ම්ම්ම්ම්ම්ම්

🐯  කියන්න මැණික  මොකද  උනේ. කෝ මෙහේ බලන්න.

මූණත්  ඇඹුල්  කරගෙන  බිම  බලාන්  ඉන්න  ජියාගේ  මූණ  තමගේ  පැත්තට  උස්සලා   හරව ගත්ත  ටේ  ජියාගේ  මූණට  එබුනේ මොකද  ප්‍රශ්නේ  කියලා අහන  බැල්මකින්.

🐯 කෝ  ඉතින්  දැන්  කියන්න.

🥀  ටේ...

🐯 ම්ම්ම්ම්ම්

🥀 මේකයි.  ඔයා. ඔයා .... 

🐯  ඔව්  ඉතින් මං.

🥀 එනවා නේද...

🐯  අයියෝ  ඕකටද  මේ මූණ  එල්ලන්  හිටියේ.

ජියා  ටේගේ මූණ  දිහා බලලා එයාගේ  ඔලුව  උඩ  පහල  හෙලෙව්වේ  ' ඔව් '  කියලා  හගවන ගමන්මයි.

🐯   කෝ කෝ  ඉස්සල්ලා හිනා වෙලා  ඉන්නකෝ.

🥀 අනේ කියන්නකෝ.

🐯  එනවා අනිවාරයෙන්ම  එනවා  මං  කොහොමද මගේ මැනිකගේ  අද  වගේ විශේෂ  දවසට  නෑවිදින්  ඉන්නේ.  මේ ටේ මගේ  මැණික  ළගින්ම  ඉන්නවා.

❣︎ INHERITANCE OF THE HEART ❣︎ [ Completed ] Where stories live. Discover now