❣︎ 𝐂𝐡𝐚𝐩𝐭𝐫𝐞 03 ❣︎

314 28 1
                                    

❣︎ Inheritance Of The Heart ❣︎

       🥀  වෛරයෙන්  දැවෙන   හදවතක  උමතු ආදරය..................🥀                     

#InheritanceOfTheHeartff

                               Episode 03 ____________________________________________

ගෙවුණු  සති  දෙකට ටේ ජියාට  කලින් වගේම  ළං උනා.  Office එකේ  වැඩ නෑ. ගැන් එකේ  වැඩත් නෑ.  ඉතින්  ටේට  ජියා එක්ක  ගතකරන්න කාලය  ඕනවටත්  වැඩියෙන්  ඉතිරි  උනා.  මේ නිසා  ජියා  නම්  හිටියේ  ගොඩක්  සතුටින් . එයාට හොයාගන්න බැරි  දුරක ගිහින් අතර මං වෙලා  හිටපු  ඒ  ආදරේ  ජියාට  ආයෙත්  ලැබෙන්න ගත්තා. ජියාගේ  හිත සතුටින්   පිරිලා ඉතිරිලා ගිහින්.  ජියාට  ඕනී ටේ ළඟ නතර  වෙන්න .  ටේ ගේ  වෙන්න.  එයාගේ මුලු  හදවතින්ම  ටේට  ආදරේ කරන්න .  ටේගේ  ආදරේ විදින්න.  තමගේ  ආදරේ  ටේට  දෙන්න  ඉතින් මේ කාලය පුරාවටම  ඒ  දෙන්නා ඒ  දෙන්නගේ ආදරේ වින්දා.  විදව  විදව  හිටපු  ජියාගේ  ජීවිතේට  එයාගේ  පරණ  ටේ  අයේත්  සතුට  අරන්  ආවා. 

මුල්  සතිය පුරාවම  office  යන්න  පොරකාපු , ගැන්  එකට  පනින්න  දගලපු  ටේ  දැන්    ජියා  එක්කමයි.  වෙන කාටත්  වඩා  මේ ගැන  සතුටු  උනේ  ජින්  , අරෝ  වගේම  ටේගේ  ඔම්මා. ටේගේ  දඩබ්බර  ගති  නිසා  ඔම්මා   ටේගෙන  ඈත්  උනා .  ඒත්   ඔම්මා  ජියාවනම්  මග  හැරියේ නෑ.  ටේ ගේ  ඔම්මා  ජියාට  පණ වගේ  ආදරේ කරා .  කොල්ලෝ  තුන්දෙනෙක්  ඉන්න ගෙදර  හුරත්ලේට  හැදුන  පොඩි  කොල්ලගේ  wife ට   හැමෝම  වගේ  ආදරේ කරා. ඒවගේමයි   අරෝ.  ජින්ගේ  wife  ජියාට  ගොඩාක්  ආදරේ  කරා  තමගෙම  සහෝදරියන්   වගේ ජියාට  සැලකුවා. ඉතින් ඒ  ඒ  අය අතර  හරි  ලස්සන බැඳීම  ගොඩනැගිලා  තිබුනා. ඒ හැමෝටම  ඕනි උනේ  ටේව  හරි  පාරට ගන්න. එයාගේ  දඩබ්බර  මුරණ්ඩු  වැඩ   අතහැරලා  company  එකත් එක්ක කාලය ගත කරන්න  දෙන්න  මොකද   ටේ කියන්නේ මොන කාඩ වැඩේ කරත්  collage කාලේ වගේම  university  කාලෙත්  හොදට  ඉගෙන  ගත්ත  කෙනෙක් නිසා.
ඉතින් කාලය  වේගෙන  ගත  වුනා.  ගෙදර  හිටපු  ටේගේ   විවේක කාලට ඔය  වීදිහට  ගෙවිලා ගියා.

තවත් අලුත්  දවසක්.  අද  ටේ  සති  දෙකකින්  office  යන  දවස.  ජියා  පාන්දරින්ම  නැගිටලා  ටේගේ කෑම  එක ලැස්ති  කරන ගමන්  හිටියේ.   ටේත්    කලින් නැගිටලා.  Wash  එකක්  දාගෙන  office kit එකත්  ඇදගෙන  පහලට  එන ගමන්  හිටියේ.  තමන්  ඇදන් හිටපු  අත්  දිග  ටීශර්ට් එකේ  අතහදන  ගමන්  කෝට් එකත්  අතින් අරන්  ටේ  හිම්හිට  පඩිපෙළ බැහැගෙන  කිචන් එකට  ආවේ එයාගේ  ස්ටෝබෙරි  මිල්ක්ශේක්  එක  බෙන්න.

❣︎ INHERITANCE OF THE HEART ❣︎ [ Completed ] Onde histórias criam vida. Descubra agora