New Story ......✍️

748 52 5
                                    


හායි.. ඔන්න  කිව්ව  විදිහටම  අලුත්  ff එක  අරන  ආවා.....

           INHERITANCE OF THE HEART ❤️

  🥀Crazy Love In A Hart Buried With Hatred

#InheritanceOfTheHeartff

ඉතින් මේ  තියෙන්නේ cover  picture  එක

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.

ඉතින් මේ  තියෙන්නේ cover  picture  එක.

මාත් එක්ක කලින් ඉදන්  ඉන්න අය දන්නවා  මං  cove  මාරු කරනවා කියලා  සමහරවිට  අන්තිම   වෙද්දී මේ  cover  එක  නැතුව  වෙන  එකක්  තියෙන්නත්  ඉඩ  තියෙනවා  .😁

ඉතින් කතාව  ගැන කිව්වොත්  ප්‍රධාන  චරිතය .

V - kim Taehyung

එතකොට  girl තමයි.

Jiya - Park Jiya.

        මෙයාලා  තමයි  ප්‍රධාන  චරිත්  දෙක.

ඉතින් මේ   දෙන්නා  අතර  තමයි  කතාව  ගෙතෙන්නේ.

ඊට  අමතරව BTS  අපේ  අනේ Members  ලාත් මේ   කතාවට  සම්බද  කර ගන්නවා. 

ඉතින් මගේ  අනිත්  කතාව  Dreem Princess  එක්  වගේම මේ කතාවටත්  සාධාරණයක්  ඉශ්ඨ  කරන්න බලා පොරොත්තු  වෙනවා.

මාත් එක්ක  එකට  ඉන්න ඔයාලා හැමෝටම  ගොඩාක්  thanks.  ඉක්මනට  1st  Episode  එක  දෙන්න.  

බායි.......🤗
ආදරේයි  හැමෝටම.......❤️😘😘😘😘😘

❣︎ INHERITANCE OF THE HEART ❣︎ [ Completed ] Onde histórias criam vida. Descubra agora