New Story ✍️♡

66 8 0
                                    

Hii..........  🤗

කොහොමද  කට්ටිය.... 

   🥀  INHERITANCE  OF THE  HEART 🥀 FF  එකෙ  ඉවරයි  දැන් කතාව Complet.ඉතින් මම  කැමති  ඔයාලගේ  අදහස  දැන ගන්න. Comment   කරන්න.😊

කතාව  ලියන්න  අරන්  අවුරුද්දක්  වෙන්වා. ඒත් මගේ  වැඩ  නිසා  කතාව  ලියා ගන්න  ටික කාලයක් බැරි උනා.  ඉතින්  කොහොමෙන්  කොහොම හරි  Ff  එක  ලියලා ඉවර කරා.  මේ  මගේ  දෙවෙනි  FF  එක.  ඇත්තටම  සතුටුයි.  පළවෙනි  FF එක  Complet  කරාම හිතුන  තව  එකක් ලියන්න  ඕනී කියලා , ඉතින්  දෙවෙනි  FF  එක Complet  කරාම   තුන්වෙනි FF  එකත්  ලියන්න ඕනී  හිතුනා.

ඉතින්  මගේ  තුන්  වෙනි  FF  එක .

                  

       ━━━━━ EVIL LOVER ━━━━━

       ━━━━━ EVIL LOVER ━━━━━

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

NEW  STORY.        
                              ..✍️ Rash....♡

You've reached the end of published parts.

⏰ Last updated: May 22, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

❣︎ INHERITANCE OF THE HEART ❣︎ [ Completed ] Where stories live. Discover now