❣︎ Chapter 14 ❣︎

130 22 1
                                    

❣︎ Inheritance Of The Heart ❣︎

       🥀  වෛරයෙන්  දැවෙන   හදවතක  උමතු ආදරය..................🥀                     

#InheritanceOfTheHeartff

                          Episode 14
____________________________________________
.
.
.
.
.
.
.
.
.
👸 ජියා  පුතේ  කෝ  මේ කට  විතරක් කාලා  ඉන්න. ඔප්පා කිව්වේ  මොනාද  .  කෝ ඉතින්. කියන දේ  අහන්න.  හොද ළමයා වගේ මේක  කාලා ඉන්න.  ඔහොම හිටියම  කොහොමද  ටේව බලා  ගන්නේ  ආ.

🥀 මාව  එයා ළගට  එක්ක යන්න  ඔම්මා.  එයා  එයාත්  තාම කාලා  නැතුව   ඇති.  එයාට  දැන්  කොහොමද ... ඇයි  ඔයාලා මාව  එයා ළගට  එක්ක යන්නේ නැත්තේ.  ප්ලීස්  ඔම්මා. මට  එයාව බලන්න  ඕනී.  අනේ මට එයා  බලන්න ඕනී.

👸 කෝ  එන්න  ඔම්මා  ළගට. අහන්නකෝ....

ජියා  පුංචි  දරුවෙක්  වගේ  ඔම්මගේ  තුරුලට තුරුලු  උනා.

ඔයාගේ ජින්  ඔප්පා  කතා  කරා  එයාලා ටේව  එක්ක  එනවා කිව්ව.ඉතින් එයා  එනකොට ඔයා  ඔහොම  හිටියොත්  එයාට ගොඩක් දුක  හිතෙයි  පැටියෝ.

🥀  ඔය  ඇත්තමද  ඔම්මා.  ඔප්පා කතා කරාද.එයාලා  එයාලා  එනවද.

මෙච්චර  වෙලා  මැලවිලා  ගිහින් තිබුන  කෙල්ලගේ  මූණට  ලස්සන  හිනාවකින්  ප්‍රානවත්  වෙලා ගියා. ඔම්මා  ටේව  Discharge කරගෙන  එක්ක එනවා කිව්ව  විතරයි මෙච්චර  වෙලා     කෑම  එක දිහාවත්  නොබලා  රණ්ඩූ කර කර  හිටපු ජියා  ඔම්මා  අතේ  තිබුන  කෑම  පිගාන  අරන්    ඒකේ  තිබුන  කෑම  ටික  හිමින්  සීරුවෙ  කන්න පටන් ගත්තා. ඒ  අතර  ජියාගේ  මුරණ්ඩු  වැඩ  තව  කෙනෙක් දෙර  ළගට  වෙලා   බලාගෙන හිටියා....

🥀 ඔම්මා  එයාලා  දැන් මග  ඇති නේද.  මං  ටග්ගාලා  වොශ්  එකක් දාගෙන  එන්නම්.

👰 ඔය  ඉතින් ,  බලාගෙන වැටෙයි  දරුවෝ. 

🥀 අහා........

තමන්  අතේ  තිබුනු  පිගාන   bed tabel  එක උඩින්  තියලා ජියා   අදෙන්  පැන්නා. ඒත්  අඩියක්  නම් ඉස්සරහට  යන්න බැරි  උනා.  ඔලුවෙන්  දැනුන  බර ගතිය වගේම  කැරකිල්ල  නිසා  ජියා  ආයෙත්  ඇද  උඩම  වාඩි  උනා.

❣︎ INHERITANCE OF THE HEART ❣︎ [ Completed ] Where stories live. Discover now