Je-" මං අද jimin, suga අත ඇරියත් වැඩක් නෑ, හෙට තව කෙනෙක් ඔයා ලගින් ඉන්නායට කරදර කරයි..... දන්නවද, මිනිස්සු තමුන්ව කොච්චර පිලිකුල් කරනවද කියලා,
පිරිමි දෙන්නෙක්ට එකට ඉන්න බෑ,
එහෙම ලෝකයක් මෙහෙ නෑ....
Look jungkook , එකම වර්ගයේ දේවල් වල අවසානේ කිසිම තේරුමක් නෑ...
ඉරවල් දෙකක් තිබ්බොත් මේ ලෝකෙත් විනාස වෙයි....
ඒත් එක ලෝකෙකට එක ඉරක්, හදක් තිබ්බම රැයවල් , දවල් ඇති වෙලා ලෝකේ ලස්සනට හැමදේම වෙනවා "

Jungkook  , jennie  දිහා බැලුවා.

Je-" ඔයයි, taehyung දෙන්නා ඉරවල් දෙකක්.... ඔය දෙන්නා එකතු උනොත් පැවැත්මක් නෑ. එතන තියෙන්නේ විනාසයක්. ඔයාගේ ලග ඉන්න අයටත් විනාසයක්, මිනිස්සු ඔයාලගේ ගෙවල් ගිනි තිබ්බා. අම්මා අප්පට ගල් ගැහුවා,
ඔයාට ගල් ගැහුවා, ඔයාගේ මරණේ ප්‍රාර්තනා කරනවා....
ඔයා විතරක් නෙමේ... මේ හැමදේකටම taehyungවත් අහු වෙනවා.
එයාටත් මිනිස්සු ගල් ගහනවා.
එයාවත් පිලිකුල් කරයි.
ඔයාලගේ ලගින් ඉන්න අයට කරදර කරයි  , ඔයාලව මරයි.
ඕකද ඕනේ, ඕකද ඔයාලට ඕනේ.
ආදරෙන් ලැබෙන්නේ ඔච්චරයි jungkook ....... ඕකටද ජීවිතේ කියන්නේ"

Jennie කිව්ව එක ඇත්ත කියලා jungkookට ,දැනටමත් තේරිලා තිබ්බේ.
Jungkook ඇස් වල කදුලු පිහ ගත්තා.

Je-" අනිද්දට තියෙන, taehyungගෙයි මගෙයි marrage එක වෙනුවෙන් sung-joo uncle ඕන දෙයක් කරයි.
Jimin , suga දෙන්නව මරලා උනත් දායි.
හරි , එහෙම වෙලත් ඔය දෙන්නා ආයේ එකට ජීවත් උනොත් මිනිස්සු ඔයාලට ඉන්න දෙයිද, ඔයාලගෙ ගෙදරටත් ගිනි තියයි. ඔයාගේ අම්මා අප්පා මරයි.
ඔයාලට මිනිස්සු සාප කරයි....
මොනාද ඕනේ, ඒවා වෙන්නද ඕනේ...
මං කියන්නේ බොරුද? .... "

*brake *

Jennie එක පාරම කිය කිය හිටපු එක නතර කරේ වාහනේ වේගෙන් brake කරපු හින්දා....

Je-" ආහ්... කොහොමද මිනිහෝ brake  කරන්නේ..... "

Jennie , driverට බැන්නා.

" සොරි මැඩම්, taehyung සර්ගේ කාර් එක ඉස්සරහින් එක පාරම නතර කරා ඒකයි brake කරේ "

Je-" ඕහ්... එයා හෙන fastනේ, එයාගේ jungkook ssi ව ගන්න වෙන්න ඇති එන්න ඇත්තේ ..."

I met youOnde histórias criam vida. Descubra agora