Je-" ඒකට මගෙ මෙතඩ් එක පාවිච්චි කරමු. කලින් කරපු වැඩේ කරමු.
මොකද එයාලට ඒ දෙන්නා ගෙන විතරක් නෙමේ, ලග ඉන්න අය ගෙනත් හිතන්න වෙනවා....... "

" මොකද්ද කලින් මෙතඩ් එක කිව්වේ "

Je-" මුලින් jimin "

.

.

.

.

At taekook's New House

TH-" Baby , මගෙ brown trouser එක කොහෙද ? "

Taehyung එයාගේ රෙදි කබඩ් එක අදින ගමන් කෑ ගැහුවා.

Jk-" හ්‍යුන්ග්  ඒක කබඩ් එකේ දකුණු පැත්තේ බලන්න..... "

Jungkook හිටියේ , කුස්සියට වෙලා කෑම හදන ගමන්. සුදු, නිල් කලවම් ඒප්‍රන් එකක් ඇදගෙන jungkook උදේට කන්න කෑම උයනවා.

TH-" අහ්... මං ඒ පැත්ත හතර පාරක් විතර බැලුවා ඒත් තිබ්බේ නෑ. ..... "

Jk-" හ්‍යුන්ග් මං කෑම හදනවා. ඕක පොඩ්ඩක් හොයා ගන්නකෝ..."

TH-" Baby ඔයා ඒක අයින් කරාද, මෙතන නෑ. ඔයා වෙන කොහෙන් හරි දලා..... ආර්හ් මං ආසම එක "

Jk-" නෑ හ්‍යුන්ග් මං එතනමයි තිබ්බේ."

TH-" නෑ.... මෙතන තිබ්බා නම් කෝ. ඔයා වෙන කොහෙන් හරි දාලා ඔයාට මතක නෑ.... "

Jungkook , ගෑස් එක off කරා. Off කරලා ඒප්‍රන් එක ගලවලා පැත්තකින් තියලා, අත් දෙක හෝදගෙන කාමරේට ගියා.

Jk-" කබඩ් එකේ බැලුවද ? "

TH-" ඔයා කොහෙන් හරි දාලා. Shit ! මං ආසම එක..... "

Taehyung කට ඇඹුල් කරන් කතා කරේ එයා ආසම කලිසම ඒක හින්දයි.

Jungkook , taehyungව එහාට කරලා කබඩ් එක ලගට ගිහින් කබඩ් එක බලලා උඩම තිබ්බ trouser එක taehyung අතට දුන්නා..

Jk-" මේකද ? "

TH-" අහ් ! "

Taehyungගේ ඈ ලොකු උනේ පුදුමෙන්. ඒක තමා ඒ කලිසම. ඒත් jungkook කොහොමද එක පාරම ඒක ගත්තේ.

Jk-" මං ඇහුවේ මේකද ? "

Jungkook ටිකක් කේන්තියෙන් කතා කරේ.

TH-" අහ්ම් *gulp * ඔ-ඔව්... ඕක , ඒත් ඕක...ඕක කලින් තිබ්බේ නෑ... "

Jk-" හහ්... දැං ඔයා කියන්නේ  මං මෙතනට ආවට පස්සේ, මේ ඇදුම ඉබේම ඇවිදන් ආවා කියලද ? "

I met youWhere stories live. Discover now