වාහනේම කට්ටිය police station එකට ගිහින් නැවැත්තුවා. Media වලින් පොලිසිය ඉස්සරහා පිරිලා හිටියා. ඒත් පොලිස් ආරක්ෂාව මැද්දේ දෙන්නා ඇතුලට යන්න ගියා. Taehyung ඉස්සරහින් ඇවිදන් ගියේ jungkookව media වල camera වලට අහු වෙන් නැතුව කවර් වෙන විදියට.Jungkook , taehyung පස්සෙන්ම ඇවිදන් ඇතුලට ගියා.

Yg-" T..taehyung "

Sugaගේ ඇස් පුදුමෙන් ලොකු උනේ , එයා බලාපොරොත්තු නොවුන විදියට taehyung , jungkook දෙන්නගේ අත් වලට මාංචු දාලා , පොලිසිය ඇතුලට ඇවිදන් එනවා දැක්කම.
Taehyung දුර්වල විදියට suga දිහා බැලුවා.

Suga හිටියේ ප්‍රශ්න කරන තැන. පොලිසියෙන් Taehyung , jungkook දෙන්නවත් එතනට අරන් ගියා.

" මෙයාව එලියට අරන් යන්න , "

එතන හිටපු සාමාන්‍ය පොලිස් නිලදාරියෙක්ට අණ කරා. එයා sugaව එතනින් එලියට අරන් ගියා. Taehyung , jungkook දෙන්නව එතනට වාඩි කරා.

" හරි මං මුලින් ප්‍රශ්න කරන්නම් jungkookගෙන්... ම්ම්ම් ඇයි අවසරේකින් තොරව taehyung , jennieගේ වීඩීයෝ සමාජ මාද්‍යට පැතිරුවේ.... "

TH-" එයා කරේ නෑ... එයා එහෙම දෙයක් කරේ නෑ. අනික ඒ video වල ඉන්නෙ jennie නෙමේ.... "

" එයා කරේ නෑ කියලා ඔප්පු කරන්න පුලුවන්ද ? ඩොක්ටර් jungkookගේ phone එකෙන් ගිහින් තියනවා කියලා තමා ඔක්කොම prove උනේ... "

TH-" අනික ඒ video එකක්වත් jennieගේ නෙමේ.... shit... ඕවාගේ ඉන්නේ Irene bitch "

" taehyung , පොලිසෙයේදී පොඩ්ඩක් වැදගත් විදියට කතා කරන්න.
අනික ඒවගේ ඉන්නේ jennie නෙමේ කියලා ඔප්පු කරන්න සාක්ශී තියනවද? ඔයා ගාව වීඩියෝ එක තියනවද "

TH-" මං sex කරන හැම slut කෙනෙක්ගෙම video මං ලග නෑ. අනික ඒක එයාලගේ plan එකක්.
එයාලා ඔය video එකේ ireneගේ මූන කපලා photos දාලා තියෙන්නේ .
ඕවා ගොඩක් කල් වීඩියෝ,
ඒ ඔක්කොම jungkook මගෙන් ඈත් කරන්න කරන දේවල්. Jungkook අහිංසකයි ,  "

" ඒක පිලිගන්න තිබ්බා jungkook , jennieට තර්ජනය කරපු voice clip එක අපි ගාව නොතිබ්බා නම් "

I met youDove le storie prendono vita. Scoprilo ora