Jungkook ඇහි බැම අකුලලා taehyung දිහා බැලුවා.

Jk-" හ්‍යුන්ග් .....? "

TH-" ඇයි Jeon ssi.... ? "

' මොකක් ? Jeon ssi... '

Jungkook ඇස් ලොකු කරලා බැලුවා. ඔව් මේ ඉන්නේ එයා.

Jk-" කැ...කැප්ටන්  ? "

TH-" කියන්න blossom මල.... "

Jk-" කැප්ටන් .... "

Jungkook කෑ ගැහුවා.....

============================

.

Jk-" කැප්ටන් .......... "

Jungkook කෑ ගහගෙන ඇදේ වාඩි උනා. Jungkookගේ පපුව ආයෙත් වේගෙන් ගැහෙන්න ගත්තා. ආදරෙන් ගැහෙන්න ගත්තා.

" ඒක හීනයක්..... "

Jungkook හිනා වෙලා වේගෙන් හුස්ම ගත්තා.

" එයා ඉස්සරත් ගොඩක් ආදරණීයයි, ගොඩක් handsome ...... "

Jungkook එයාගේ Hickeys වලින් පිරුණ නිරුවත් පපුව අත ගාන ගමන් හිනා උනේ එයාගේ හද ගැස්මට එයාම ඇහුම්කන් දෙන ගමනුයි.

TH-" Baby..................... "

Taehyung කෑ ගහගෙන කාමරේට ලොකු පොල්ලකුත් අරන් ආවම jungkook ගැස්සිලා ගියා.

Jk-" හ්...හ්‍යුන්ග් .... "

TH-" කෝ.... ක.කවුද ආවේ...  කෝ..."

Taehyung කලබලෙන් කාමරේ හැම තැනම බැලුවේ පොල්ලත් තදින් අතෙන් මිරිකගෙනයි.

Jk-" හ්‍යුන්ග්... ඇයි... මොකද "

TH-" කවුද ආවේ... කවුද ? "

Jk-" කොහෙද ? "

TH-" ඇයි දැන් කෑ ගැහුවේ..... "

Jk-" අහ්ම් මං ගොඩක් හයියෙන් කෑ ගැහුවද ? ම්ම්ම් ඒක හීනයක්... හීනයක් දැක්කා......... "

TH-" ඔහ් god baby.... මගෙ පපුව දැනටමත් නතර උනා. එහෙම උදේම බය කරන්න එපා. මං දැං ගෙදරට ආවා විතරයි.එක පාරම ඔයා කෑ ගහනවා ඇහුනා, මං බය උනා මං  එලියට ගිය වෙලාවේ කවුරු හරි ගෙට ඇවිත්ද කියල.....  "

Jungkook ඇහිබැම අකුලලා taehyung දිහා බැලුවේ කේන්තියෙන්.

Jk-" හ්‍යුන්ග් මං කියලා ආහ්~~~ ආව් "

TH-" Baby ඔයා කොහොම කලබලෙන් දගලන්න එපා..
ඔයාටමයි රිදෙන්නේ "

I met youWhere stories live. Discover now