Jm-" Ssshhh clam down taehyung "

Yg-" කවුද taehyungගේ girlfriend කියන්නේ.... "

TH-" මට phone එක දීපන් "

Suga, taehyungට phone එක දුන්නා.

Jk-" කාටද call කරන්නේ ? "

TH-" sung-jooට.... "

Jk-" අප්පා-----"

TH-" මට ඒ මනුස්සයට අප්පා කියන්නත් හිතෙන් නෑ.... "

Taehyung , sugaගේ phone එක අරන් sung-jooගේ number එක dial කරා.

" Hello.... "

" අහ්ම් hello ... කවුද~~~"

" taehyung .. "

" tae baby...ඔයා ඇ~~~"

" කොහොමද ඔහොම බොරු කියන්නේ.. are you mad...
මෙච්චර කල් මං ජීවත් වෙනවද කියලවත් නොබලපු ඔයා දැං ඇයි මගෙ ප්‍රශ්න වලට ඇගිලි ගහන්නේ "

" මං හැදුවේ ප්‍රශ්නේ විසදන්නයි. ඔයාට කැලැලක් වෙන එක නවත්තන්නයි "

" මට කැලලක් උනත් නැතත් ඔහේට තියන ප්‍රශ්නේ මොකද්ද ? අනික ඇයි media වලට අච්චර ලොකු බොරු කිව්වේ ,ඒ ලීක් උන photos වල ඉන්නේ මගෙ girlfriend කියලා...
මං ඒ කෙල්ලව marry කරන්න ඉන්නේ කියලා..... are you fucking crazy ? "

" මේ අහන්න ටේ, දැං media වලින් ඕවා share උනාම ඔයාටමයි හරි නැත්තේ.
හරියට ඔයා ගණිකාවෝ එක්ක ඉන්නවා කියලා හිතයි. Girlfriend එක්ක එහෙම හිටියා කිව්වට ප්‍රශ්නයක් නෑනේ,
අනික marry කරන්න ඉන්න girl කිව්වම ඔයාට ප්‍රශ්නයක් නෑනේ...
ඒකයි මං media වලට ඒ වගේ බොරුවක් කිව්වේ...
මේ අහන්න පුතා මං හැදුවේ ඔයාගේ නමට කැලලක් වෙන එක නැති කරන්න.
දැං කට්ටියම දන්නවා ඒ හිටියේ ඔයාගේ girlfriend ඒ හින්දා ඒක සාමාන්‍ය දෙයක් කියලා, නැත්තන් ඔයාට කොච්චර මිනිස්සු මොන කතා කියයිද ? ඔය සිදුවීම හින්දම ඔයාට මිනිස්සු hate කරන්න අරන් ....
ඔයා නරක මිනිහෙක් කියලා ඔයාට එක එක කතා----"

* hang up *

Taehyung phone එක ආයෙත් suga අතට දුන්නා.

TH-" shit... මට තේරෙන් නෑ. ඇයි මේ මනුස්සයෝ මගෙ ඔලුවම අවුල් කරන්නේ කියලා "

Jk-" හ්‍යුන්ග් please ඉවසන්න....
අපි වෙන දෙය්ක් බලමු. "

Taehyung , jungkook ලගට ඇවිත් බදා ගත්තා.

I met youWhere stories live. Discover now