ඒ leak උන photos දැක්කම හොදින්ම තේරෙනවා ඒ video අරන් තියෙන්නේ හොරෙන් කියලා

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.

ඒ leak උන photos දැක්කම හොදින්ම තේරෙනවා ඒ video අරන් තියෙන්නේ හොරෙන් කියලා. ඒ කියන්නේ camera එක පැත්තකින් තියලා video වෙන්න තියලා කියලා හොදින්ම පේන්න තියනවා. ඒ හැම photo එකකම taehyungගේ මූන පෙවුනත් ඒ girlගේ මූන හිතාමතාම hide කරලා.

Jk-" මෙ..මේක කොහොමද උනේ "

Yg-" තවමත් ඒක උන විදියක් හොයන්න නෑ jungkook ssi... මේක සාමාන්‍ය ම්නුස්සයෙක්ගේ උනා නම් ප්‍රශ්නයක් නෑ ඒත් , taehyung famous කෙනෙක්,
World famous කෙනෙක්. ඒ හින්දා,මේ ගෙන අවදානේ වැඩී.
හිතා ගන්න බෑ මේක උන විදියක්...
හොදටම විශ්වාසයි මේක ලොකු ප්‍රශ්නයක් වෙයි කියලා "

Jk-" ශිට් මට තේරෙන් නෑ ඇයි කියලා මේවා වෙන්නේ....
මේ ඉන්නේ taehyung තමා ඒත් මට 100%ක් විශ්වාසයි මේවා ගොඩක් කාලෙකට කලින් සිද්ද උන ඒවා වෙන්න ඕනේ....... "

Yg-" ඔව්... මේ hair colours බැලුවම පේනවා මේ වීඩියෝ දැනට අවුරුද්දකට, දෙකකට කලින් ගත්ත වීඩියෝ කියලා,
ඒත් හැමෝටම ප්‍රශ්නේ කවුද ඒ girl කියලා......... "

Jm-" fansලා ගොඩක් කලබල වෙලා...
Twitter එකේ ඒක තමා දැං trending යන news එක... "

Jimin , jungkook අතට phone එක දුන්නා.

Jimin , jungkook අතට phone එක දුන්නා

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.

Jungkook phone එක scroll කරා.

Jungkook phone එක scroll කරා

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.
I met youOnde histórias criam vida. Descubra agora