TH-" ඔහ්..  නැ නෑ... ඒක බොරුවක් නෙමෙ~~~~~~~~~~"

" ම්හ්ම් ඒක නෙමේ... මට අහන්න දෙයක් තියනවා "

Taehyung කියන්න ගිය දේ සම්පුර්ණයෙන් කියන්න නොදී taehyungගේ අප්පා කලබලෙන් වගේ කතා කරන්න ගත්තේ ,
Taehyungගේ අප්පට තේරුනා jungkook , කියන්නේ taehyung කිව්ව කෙනා කියලා.

Je-" මොකද්ද uncle ....."

" මට තියන ප්‍රශ්නේ ඔය දෙන්නා කොහොමද මීට කලින් අදුරන්නේ කියලා...... "

Je-" ඒක taehyungම කිව්වොත් හොදයි"

Jennie හිනා වෙලා taehyung , jungkook දිහා බැලුවා.
Taehyung , jungkookගේ අතින් අල්ලන් සෝෆා එකෙන් වාඩි උනා.
අනිත් අයත් වාඩි උනා.
Taehyung කතා කරන්න ගත්තා.

TH-" මං පලවෙනි පාරට LA ගිය සැරේ.
මං ගියේ consert එකකට,
එහෙදි දවසක් මං club එකකට ගිහින් ආයෙ hotel එකට එන්න රෑ උනා.
එදා මං club එකෙන් එලියට එද්දි මගෙ phone එකේ battery death ,
මං club එකට ගිය වාහනේ එද්දි තිබ්බේ නෑ. මං LA වල පාරවල් දැනන් හිටියෙත් නෑ. එදා jenn මාව දැකලා ලගට ඇවිත් කතා කරා. මං mask එකක් දාගෙන හිටියත් එයා මාව අදුර ගත්තා.
මොකද එයා ghost five එකේ ලොකු fan කෙනෙක්~~~"

Je-" bias taehyung ..... ,"

Jennie, jungkook දිහා බලලා හිනා උනා.

TH-" ම්ම්ම්.... එදා jenn මට hotel එකට යන්න උදව් කරා. එදා කතා කරලා අපි ගොඩක් විස්තර share කර ගත්තා,
ඒත් numbers share කර ගන්න බැරි උනා. ඊට දවස් 4කට පස්සේ මං ආයේ korea වලට අපේ band membersලා එක්ක ආවා. ඒ ආව flight එකේ අහම්බෙන් වගේ jenn ආවා.
අපි දෙන්නා එදත් ගොඩක් කතා කරා.
දැනට අවුරුදු 5ක් වෙලත් ඒක මතකයි."

Je-" එදා ඒ අවුරුදු 5කට කලින් මං korea වලට ආවේ අප්පගේ බිස්නස් වැඩකට වගේම අප්පා කිව්වා මගෙ marrage එක හොද family එකක boy කෙනෙක් එක්ක වෙනවා කියලා..
මං ඒක බලන්න ආවේ ,
එදා ආවේ මේ mansion එකට.
එදා sung-joo uncle කිව්වා එයාගේ පුතා නම් ගෙදර නෑ ඒත් photo එකක් පෙන්නන්නම් කියලා....
එදා uncle පෙන්නුවේ taehyungගේ photo එකක්.
මට හිතා ගන්නවත් බැරුව ගියා මං marry කරන්න යන්නේ මගෙ dream boy, මගෙ bias, මගෙ crush එක taehyung කියලා...... "

Jungkookගේ ඇහිබැමි ඉබේටම ඇකිලුනා , taehyungට තේරුනා jungkook එයාගේ අත taehyungගේ අතින් අත ඇරලා දාන්න හදනවා වගේ.

I met youWhere stories live. Discover now