Sj: බුහ් බය වුනේ නැද්ද?

Sj ඇහුවේ මින්හෝ ගානටම පහත් වෙලා. එකවරම SJ Vගේ ඉනේ ගහලා තිබ්බ gun එක අරන් මින්හෝගේ bodyguardගේ පපුව පසාරු කරගෙන යන්න වෙඩිල්ලක් තියද්දී ඒ වැදුන එක උණ්ඩෙන් මින්හෝගේ bodyguard බිම ඇදගෙන වැටුනේ අවසන් හුස්ම හෙලන ගමන්මයි

Sj : දැන්වත් බය උනදා මින්හොශි??

Min-ho : ක-කවුද තමුසේ?

Sj : මමද මම තමයි J.Mගේ බොස්. අහලත් ඇති SJ කියලා කෙනෙක්. අන්න ඒ අහිංසකයා තමා මම.

Min-ho : අහ්හ් තමුසේ මාව මරන්නද හිතන් ඉන්නේ? ඉතින් මරපන් මං තමුසෙට බය නෑ.

එහෙම කිව්ව ගමන් SJ හයියෙන් හිනා වුනා.

Sj : උබව වීරයා කරලා උබට මේ ලොකෙන් යන්න දෙයි කියලා හිතුවද. එහෙනම් මේ Sj ගැන උබ තාම දන්නේ නෑ. V කෝ අර file එක.

එතකොට V file එකක් ගෙනත් Sjට දුන්නා.

Sj : කෝ අපි බලමු. ම්ම්ම් ... ඔයාගේ වීරකම් නම් ගොඩයි. ජනතාවට ගෙවන්න තියෙන salaries වලින් ₩ බිලියන 200ක් ඇරන් තියෙනවා... daebak!! එතකොට murder cases 12යි. පැහැර ගැනීම් 88ක්. එතකොට drug dealings මාත් එක්ක විතරක් නෙමෙයි sehun එක්කත් තියෙනවා. අච්චර සල්ලි ගොඩක් තියාගෙන මගේ dealsවලට ගාන දෙන්න බැරි වුනානේ. Shit.. very pathetic!! V ඔය මේක දැක්කද rape cases 31යි. Woooh ඔයාගේ දුවත් ගොඩක් ලස්සනයි. Hana නේද?

එහෙම කියලා හනා ලගට ගිය Sj හිමින් හනාගේ මූන පිරිමැද්දා.

Sj : ලගදී election එකකුත් එනවා නේද??? මේ reports ටික Media එකට දෙනවද? නැත්තම් NIS එකට දෙනවද? මොකද කියන්නේ J.M

Jm : අපි NIS එකටත් දීලා media එකටත් දෙමු බොස්.

Min-ho : නෑ.. නෑ එපා. මොනවද මං කරන්න ඕනේ. Sj තමුසේ මගේ දුවට කැමති නම් හනාව තියාගන්න මට ප්‍රශ්නයක් නෑ. ඒත් ඔය reports කාටවත් දෙන්න එපා.

Hana : අ-අප්පා

Sj : මාත් එක්ක එහෙනම් ඉන්නවදා baby? But it's too late. Hanaව තියාගන්න තිබ්බා. ඒත් මගේ හිත වෙන කෙනෙක් හොරකම් කරලා. අනික තමන්ගෙම දුව වෙන මින්හෙක්ට විකුනන තමුසේ වගේ අප්පාලත් ඉන්නවද? ලැජ්ජයි ඕයි. ඒකෙන් වැඩක් නෑ. මං තමුන්ගේ දුවටයි තමුන්ටයි යන්න දෙන්නම්. තමුසෙට මහ ලොකු වඩක් කරන්න නෑ. හෙට උදේම media conference එකක් ගෙනල්ලා තමුසෙගේන් කොල්ල කෑවේ නම්ගිල්ගේයි, සේහුන්ගෙයි කට්ටිය කියන්න ඕනේ එච්චරයි. මෙයාලාව ගෙනාපු තැනටම ගිහින් දාන්න J.M.

Mr. Handsome🌼 ~ KSJ (Completed)Where stories live. Discover now