Chapter 63 (Ns)

Comincia dall'inizio
                                    

Taehyung , jungkookගේ අතින් ඇල්ලුවා. Jungkook ආයේ අත ඇදලා ගත්තා... taehyung , jungkook දිහා හැරිලා බැලුවේ පුදුමෙන් ඇස් ලොකු කරන් .

Jk-" මං කිව්වනේ මට තනියෙන් යන්න පුලුවන් , ඔයා ඉන්න...."

TH-" I said Lets go "

Taehyung , ආයේ jungkookගේ අතින් අල්ලන්න හැදුවත් jungkook අත අල්ලන්න නොදී අත පස්සට ගත්තා.

Jk-" මට තනියෙ~~~"

TH-" SHUT UP..... "

Taehyung , කේන්තියෙන් කතා කරා . Jungkook ගැස්සිලා ගියේ.

TH-" මාත් එක්ක යමු..."

Taehyung , jungkookගේ අතින් ඇල්ලුවා, jungkook හිටියේ බිම බලාගෙන යටිතොල හපාගෙන...

TH-" Baby....... "

Jk-" මට baby කියන්න එපා... "

Jungkook , වෙව්ලන හීන් කටහඩකින් කතා කරා.

TH-" God... Im sorry... ඔයා හිතුවක්කාරයිනේ ඒකයි මට කේන්ති ගියේ......"

Taehyung , හිනා වෙලා jungkookගේ ඉනෙන් අල්ලලා ලගට අරන් jungkookගේ තොල් peck කරා.....

TH-" Baby........... "

Jungkook , taehyung දිහා බැලුවා.

TH-" Im sorry my love...... "

Taehyung ,ආයෙත් jungkookගේ තොල් kiss කරා , නනල kiss කරා, කම්මුල් kiss කරා , jungkookට හිනා යනකන්ම මූන පුරාම kiss කරා

Jk-" හ්-හ්‍යුන්-ග්  ඇ-ති   ම-ට  කිති.... "

Jungkook හිනා වෙන ගමන් taehyungව
තල්ලු කරන්න හැදුවා...
Taehyung ඒත් නැවැත්තුවේ න්ෑ.
Jungkookට හොදටම හිනා ගියාට පස්සේ නැවැත්තුවා...

TH-" Baby..... දැං යමුද ? "

Jk-" හ්‍යුන්ග්....ම්ම්ම්...."

TH-" ඇයි...? "

Jk-" මට ....මට අසනීපයක් නෑ... මට අමාරුවක් නෑ.. "

TH-" එහෙනම් ආයේ යන්න ඕනේ කිව්වේ. ඇගට අමාරුයි කියලා "

Jk-" මං දුකෙන් හිටියේ..... "

TH-" ඇයි...... ? "

Taehyung ඇහුවේ පුදුමෙන්...

Jk-" මට දුක හිතුනා. අද මට irene හම්බුනා .... ම්ම්ම් එයා කිව්වා...
එයා කි~~~~"

TH-" Fucking bitch ..."

Jk-" God.. හ්‍යුන්ග්....ireneට කෑ ගහන්න එපා.... මං එයා ගෙන හිතන් නෑ.."

I met youDove le storie prendono vita. Scoprilo ora