Chapter 57 (NS)

Zacznij od początku
                                    

Jk-" මං...? මට මොනාද ඔයාගෙන් ඕන උනේ "

TH-" ඔයාට ඕන උනේ ඒ experience එක ගන්න. ඔයාට ඕන උනේ sex කරලා බලන්න. ඔයාට ඕන දේ ඕන ලැබුනට පස්සේ මාව දා~~~~"

Taehyung කතා කර කර හිටපු එක නැවතුනේ taehyungගේ කම්මුල රත් උනා වගේ දැනුන හින්දයි.
Jungkookට තවත් ඉවසන් ඉන්න බැරි උනා, jungkook taehyungගේ කම්මුල ගැහුවේ කේන්තියෙන්...

Jk-" How fuck you....මට නෙමේ sex ඕන උනේ ඔයාටයි ....
ඒ මගෙ පලවෙනි පාර..... "

Jungkookගේ ඇස් වලින් කදුලු බේරෙන්න ගත්තා .

Jk-" Its my fucking 1st time.... ඒත් මං ඔයාට ඕන හැම විදියටම මාව පාවිච්චි කරන්න දුන්නා... කොච්චර මෝඩද මං..
ඔයා මාව ඔයාට පුලුවන් උපරිමෙන් පාවිච්චි කරලා යන්න ගියා,
මං කොහොමද ඉන්නෙවත් කියලා බැලුවද.... ඔයාට ඕන උනේ ඔයාගේ stress නිදහස් කර ගන්න මගෙ ඇග පාවිච්චි කරන්න... මගෙ ඇග පාවිච්චි කරාට පස්සේ මටත් නොකියම යන්න ගියා....... දැං කිය~~~"

TH-" මමද නොකියම යන්න ගියේ ඔයයි යන්න ගියේ.... අඩුම තරමේ ඔයා ගිය තැනකවත් මං දන් නෑ,
මං hospital එකට මේ දවස් 4ම කතා කරා...... අඩුම තරමේ ඔයාගේ number එකවත්..... shit.... ඔයා දන්නවද ඔයා නැතුව මං කොහොමද මේ දවස් 4 හිටියෙවත් කියලා....
මම යද්දි ඔයාට ලියුමක්වත් ලියලා තියලා ගියා... ඒත්... ඒත් ඔය~~~~"

Jk-" මො..මොකක් ? ලියුමක් ? "

TH-" ඇයි පුදුමෙන් , ඔයා ඒක කියවලා බිම විසික් කරලා ගිහින් තිබ්බේ "

Taehyung හිනා වෙලා ඇදෙන් නැගිට්ටා.

TH-" හැමෝම ඔහොමයි, එයාලට ඕන දේ උනාට පස්සේ මාව කුණු ගොඩක් වගේ විසික් කරලා දානවා....
ඔයත් එහෙම කරාට ප්‍රශ්නයක් නෑ...."

Taehyung , මේසේ උඩ බාගෙට බීලා තිබ්බ alcohol බෝතලේ මුඩිය විවෘත කරන ගමන් කතා කරන්න ගත්තා.
Jungkook ඇදෙන් වාඩි උනේ පුදුමෙන්..

Jk-" හ්‍යුන්ග් මං ඔය ලියු~~~"

Taehyung , බෝතලේ අරන් balcony එක ලගට ගිහින් හිට ගත්තා..
Alcohol බෝතලේ අරන් උගුරක් බිව්වා.

TH-" ඒකට කමක් නෑ.... ඔයත් මාව අයින් කරපු එකට දුකක් නෑ,
ඒත් මට ඔයා ඉස්සරහා මාව නවත්ත ගන්න බෑ jungkook ssi.... මට ඔයා ඕනේ හැම වෙලේම මට ඔයා මතක් වෙනවා ඔයා ගෙන හිතපු නැති වෙලාවක් නෑ.........
මට මාව පාලනේ නෑ......
එදා රෑ ඔයා මගෙ පපුවට තුරුල් වෙලා නිදාගෙන හිටියත් මට නින්ද ගියෙ නෑ..
මොකද මං බය උනා මට නින්ද ගියාම ඔයා මාව දාලා යයි කියලා.....
මං බය උනා නිදා ගන්න,
මං නිදා ගත්තට පස්සේ මගෙ අම්මත් මාව දාලා ගියා.....
ඔයත් දාලා යයි කියලා බය උනා....
ඒත්..... ඒත් ඔයා "

I met youOpowieści tętniące życiem. Odkryj je teraz