Taehyung ඇස් වල කදුලු පිහදන් හිනාඋනා....

TH-" මං hospital එකට call කරත් වැඩක් උන් නෑ.... මං දවස් 4ක්...
දවස් 4ක් තිස්සේ තවමත් එයාව හොයනවා....
ඒත් එයා hospital එකෙත් නෑ....
Fuck කොහොමද මං....
කොහොමද මං එයාව හොයා ගන්නේ......... කොහොමද ..... "

Yg-"  joon, jin ඔයාලා යන්න... මං tae එක්ක ගෙදරට යන්නම් "

J-" නෑ... අපිත් ඉන්නම්.... "

Yg-"  නෑ නෑ... its ok... මට යන්න පුලුවන් , මං ටේ එක්ක එන්නම් "

Nj-" උබට sureද ... තනි~~~"

Yg-" its ok..... මට පුලුවන් "

Namjoon ,jin දෙන්නා යන්න ගියා.
Suga  taehyungගේ මැනේජර්ට කතා කරා......

Suga ගිහින් taehyung ලගින් වාඩි උනා.

Yg-" Taehyung ..... මට කියපන් උබ ඇයි ඔහොම වෙන්න හේතුව...
ඇයි උබ ඔහොම,
කලින් උබ මෙහෙම හැසිරුනේ නෑ..
ඒත් දැං ඇයි.... "

TH-" මට...මට එයා ඕනේ, මට jungkook ඕනේ......
මට දැං එයා නැතුව ඉන්න බෑ.... "

Yg-" උබ jungkookට ආදරෙයිද ? "

Taehyung වචනයක්වත් කතානොකර බිම බලා ගත්තා...

Yg-" උබලා දෙන්නා අතර තියන සම්බන්දේ මොකද්ද ? "

TH-" එයාට මාව sex බඩී කෙනෙක්, ඒත් එයා මට ඊට වඩා වෙනස් කෙනෙක්.....
එයා ටිකෙන් ටික මට මාවම අමතක කරවනවා..... මට දැං sex ඕන් නෑ,
ඒත් මට එයා ඕනේ.... "

Yg-" did you fuck him ? "

Taehyung කටකොනින් හිනාඋනා,

TH-" yeah.... huh...
I took his fucking verginity "

Yg-" ඇයි උබව ඌ දාලා ගියේ..... ඇයි උබට number එකවත් නොදුන්නේ..."

TH-" එයාට මාව තවත් එපා, එයාට මගෙන් වැඩක් නෑ..... "

Yg-" උබට ඌව ඕනෙද "

TH-" ඔව්...මට තවම...තවමත් ඕනේ,
මාව දාලා ගියත් මට එයා ඕනේ,
මට අමතක කරන්න බෑ,
එයා නැතිව මගෙ ඔලුව අවුල් වගේ ,
මං දන් නෑ ඇයි කියලා,
මේ පලවෙනි පාර.... ඒත් ,
මේක වෙනස් දෙයක්..... වෙනස් හැගීමක්....
මට එයාව කොහොම හරි ඕනේ,
මට තේරෙන් නෑ එයා නැති උනොත් මං කොහොම ඉන්නද කියලා "

Taehyungට ඒ හැගීම විස්තර කරන්න තේරුන් නෑ...ඒ ඇයි එයා තවමත් jungkookට ඇදිලා යන්නේ කියලා ,
එයාට ඇයි jungkook නැතිව ජීවත් වෙන එක මෙච්චර අමාරු කියලා...
මේක තමා කැප්ටන්ගේ ස්වරූපය...
එයාට jeon නැතුව ජීවිතයක් ගෙන හිතන්නවත් බෑ....
ඒ වගේම අද taehyungට , jungkook නැතුව ජීවත් වෙන එක ගොඩක් අමාරු වෙලා....
එයාලා හම්බෙලා වැඩි කාලයක් නෑ,
ඒත් jungkook එයාගේ ජීවිතේ කොටසක් වෙලා.
මුලින් jungkook ගෙන ඇති උනේ කැමැත්තක්, පස්සේ එයාගේ ඇගේ හැම දෙයක්ම jungkookට විතරක් අවනත වෙනවා වගේ තේරුනා...
එයාලගේ පලවෙනි sex එකෙන් පස්සේ දැං taehyungට , jungkook නැතුවම බෑ.... ඒ sex වලට නෙමේ... ඒ වෙන හැගීමක් , ඒත් taehyung ඒ හැගීමට ගොඩක් බයයි... ඒ හින්දා එයා jungkookට තියන ඒ හැගීම ගෙන කාටවත් කිව්වේ නෑ.

I met youWhere stories live. Discover now