🌻🅐🅤🅣🅗🅞🅡 🅝🅞🅣🅔🌻

1.1K 172 143
                                    

හායි ඉතිම් 😁✌️

ඕතර් හෑල්ල කියවන්න කලින් කියන්න තියෙන්නේ අද මට ඔයාලා හැමෝගෙන්ම කමෙන්ට් එකක් ඕනේ. අද අන්තිම එකනේ. වෙනදට කමෙන්ට් නොකරන අයගෙනුත් මට අදහසක් ඕනේ. ප්ලීස්🙂👍

මන් තවත් කතාවක් ලිව්වොත් ඔයාලා කැමති මොන වගේ එකකටද. Vampire, werewolf, high school love, idol love ඔය වගේ කැටගරි වලින් ඔයාලා කැමති එක අනිවාරෙන් කමෙන්ට් කරන් යන්න හොදේ.

මුලින්ම කියන්න ඕනේ තෑන්ක්ස්. මට ටාගට් එකක් තිබුනා. මට ඕනේ උනා කතාව ඉවර වෙද්දි 10K ගන්න. හිතුවා වගේම මට ඒක කරන්න පුලුවන් උනා. ඒ ඔයාලා නිසයි. ඔයාලා තමා මේ ඕතර්ව ගොඩාක් සතුටු කරන්නේ. ඒ හැමදේටම තෑන්ක්ස්. මුල ඉදන් කමෙන්ට් කර කර ආසාවෙන් කතාව කියවපු සෙට් එකක් ඉන්නවා. එයාලව මට ගොඩක් නෝට්. තෑන්ක්ස් ඒ හැමදේටම. නම් වශයෙන් රීඩර්ස්ලව කියන එක හරි නෑනේ. ඒ නිසා පොදුවේ තෑන්ක්ස් කරන්නම්.

එතකොට ඊලග එක. මන් දන්නේ නෑ මගේ කතාව සාර්ථකද නැද්ද කියලා. මන් මේ දේවල්වලට අලුත්. සමහරවිට ඔයාලා හොයන රසය මට මේ කතාවෙන් දෙන්න බැරි උනා වෙන්න පුලුවන්. ඒක එහෙම නම් සොරි. මන් මගේ උපරිමය තමයි කලේ. මට අත්දැකීම් නැති නිසා ගොඩක් වැරදි වෙන්නැති. ඉතින් එහෙම උනා නම් මට සමාවෙන්න.

කතාව ගැන කියනවා නම් කතාව ලියන්න පටන් ගද්දි ඔලුවේ තිබ්බ අදහස නෙමෙයි ඉවර වෙද්දි තිබුනේ. හැම එපියෙන් එපියම මන් මගේ අදහස් වෙනස් කලා.

ජන්කුක්ගේ චරිතය ගත්තොත් ඒ වගේ ආදරවන්තයෝ මේ ලෝකේ නැති තරම්. අද කාලේ හුගක් අය ආදරේ කරන්නේ ලාභ ප්‍රයෝජන බලාගෙනයි. හොයාගන්න ජන්කුක් වගේ කෙනෙක්. මැරිලා ගියත් ඒ ආදරේ අඩුවක් නැතුව පරිස්සම් කරන කෙනෙක්ව. ඒක ගොඩක් අමාරු දෙයක්. හැබැයි ආදරයක් ලබන්න තියෙන උවමනාවට බොරුකාරයොන්ට අහු වෙලා ජීවිත කාලෙම දුක් විදිනවට වඩා තනියෙන් ඉන්න එක සැපයි. ඉතින් කොයිම වෙලාවකවත් හදිස්සි තීරණ ගන්න එපා.

එතකොට යුමී. කවුරු මොනා කිව්වත් එයාට විශ්වාසයක් තිබුනා එයාගේ ආදරේ ගැන. හැමදේම හොද විදියට විසදුනේ ඒ විශ්වාසේ නිසයි. ඒත් පරිස්සම් වෙන්න. ආදරේ අන්ධයි. ජන්කුක් වගේ නෑ හැමෝම. යුමී ජන්කුක්ගේ ආදරේ තරම දන්න නිසයි බය නැතුව විශ්වාස කලේ. ඒත් තව කෙනෙක් ඔයාට ආදරෙයි කිව්ව පලියට ඒ කෙනාව විශ්වාස කරන්න යන්න එපා.  හොදට හොයලා බලන්න. මතක තියාගන්න තමන් වටේ ඉන්න ගොඩක් අය තමන් වැටෙනකන් බලන් ඉන්නේ. ඒ වෙනුවෙන් නරක දේවල්වලට ඔයාලව පොලඹවන්න පුලුවන්. ඉතින් හැමෝම එක්ක අතේ දුරින් ඉන්න දැනගන්න.

YOU ARE STILL MINE ( Completed )Where stories live. Discover now