🌻🅒🅗🅐🅟🅣🅔🅡 06🌻

1.3K 264 72
                                    


Aura- " මෙතන"

Jk- "වේ"

Aura- "අනේ දෙයියනේඒඒඒඑ"

Jk- "යා ඔය කට වහගන්නවා බ්‍රේක් නැති මැස්සෝ යයි. මට ඒ මැස්සෝ ටික ගැන දුකයි ඒකයි"

Aura- "ආයිශ් මියානෙහ්. ඒත් සර් ඇයි අපි මෙතනට ආවේ"

Jk- "ඒක ඔයාටම ටිකකින් බලාගන්න පුළුවන්"

Aura- "හුම්ම්"

Jk ඕරාගේ අතින් ඇදන් එක්කන් ගියා. ඕරා නම් කන්ෆියුස් උන්ගා බුන්ගා වෙලා ඉන්නේ.

Aura- "අහ් සර් අතරින්නකෝ. මට සර් පස්සෙන් එන්න පුලුවන්නේ"

Jk- "ඌප්ස්. රියලි. මගේ පස්සෙන් එන්න කැමතිද ඔයා"

Aura- "ඔව් ඇහ්හ්හ්හ්හ්හ්හ්හ්හ් නෑ මන් කිව්වේ"

Jk- "හරි හරි. මට ගොඩක් දේවල් තේරුනා"

Aura- ( රහසින්- මොන පිස්සෙක්ද මන්දා😒)

ඒත් එක්කම jk කොහාටදෝ ඕරාව එක්කන් ගියා. කව්දෝ කෙනෙක් එයාලා ගාවට එනවා දැකපු jk ඕරාව පෙන්නලා ඒ ආපු කෙනාට,

Jk- "මෙයා ගැන තමා මන් කිව්වේ. හැමදේම ලෑස්තිනේ"

???- "ඔව් සර්"

Jk- "Good. ඒනම් නම ලියාගන්න. Lee Aura. මේ දැන් ඉදන් මගේ
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
Jk- "Private secretary "

???- "දේ සර්"

Aura- "ශා හොදයිනේ. කුමාවෝ"

Author - "Here we go again"

Aura- "ඇහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ් මොකාක්ක්ක්ක්ක්ක්ක්ක් කිව්වාආආආආආආආආආආආආ"

Jk- "යා කොට කෙල්ල මගේ කන් ඇහෙනවා. මෙතන මිනිස්සු වැඩ කරනවා. තමුසෙට පිස්සුද"

ඔව්. Jk ඕරාව එක්කන් ගියේ ජේජුන් කම්පැනි එකට. ඒ කිව්වේ ජේකේගේ කම්පැනි එක. ඒ වගේම jkගේ කැබින් එකේ තමා දැන් මේ කස්ටිය ඔය ඉන්නේ. Jk එතන manager කෙනෙක්ටයි කිව්වේ ඕරා ගැන. Jk අතින් සන් කලාම ඒ manager එතනින් ගියේ ඕරාවයි ජේකේවයි කැබින් එක ඇතුලේ තනි කරලයි.

Jejun Company 👇

Jejun Company 👇

Йой! Нажаль, це зображення не відповідає нашим правилам. Щоб продовжити публікацію, будь ласка, видаліть його або завантажте інше.
YOU ARE STILL MINE ( Completed )Where stories live. Discover now