🌻🅒🅗🅐🅟🅣🅔🅡 21🌻

1K 199 59
                                    

Jk- "මිස්ටර් ජන්ග්"

Jung- " මන් ඇතුලට එන්නද පුතා"

Tae- " අහ් ද්-දේ අන්කල්"

මිස්ටර් ජන්ග් ඇතුලට ආපු ගමන් ටේ දොරත් වහලා අනිත් අය ඉන්න තැනට ජන්ග්ව එක්කන් ගියා.

Jk- " වාඩිවෙන්න අන්කල්. කොහෙද මෙච්චර කල් හිටියේ. අවුරුදු හතකට පස්සේ අදයි දැක්කේ"

Jung- " මන් හිටියේ කොහෙද කියන එක නෙමෙයි ජන්කුක් ප්‍රශ්නේ. මන් ආවේ මට ඔයාලගේ උදව් ඕනේ නිසයි"

Jin- " ම්වෝ. මොකක් හරි ප්‍රශ්නයක්ද අන්කල් "

Jung- " හ්ම්ම් ඒත් මට නෙමෙයි. යුමීට"

Jk- " ම්වෝ ඩෝල්ට. මොකක්ද අන්කල් කියන්නේ. ඔයා දැනන් හිටියද එයා ජීවත් වෙනවා කියලා"

Jung- " ඔව් පුතා. මාත් ටික කාලෙකට කලින් දැනගත්තේ. මුලින්ම මියානෙහ් මේ ගැන නොකිව්වට"

Suga- " ඉතිම් අන්කල් කියන්නකෝ මොකක්ද ප්‍රශ්නේ කියලා. අපේ යුමීට මොකද"

මිස්ටර් ජන්ග් ජේකේට වගේම අනිත් අයට එක දිගට එයා දන්න හැමදේම කියන්න ගත්තේ හැමෝවම පුදුම කරවලයි.

Jung- " ඔන්න ඕකයි කතාව පුතා. අනිත් එක යුමීට සේහුන්ගෙන් ඈත් වෙන්න කියලා ලෙටර්ස් එව්වෙත් මමයි. යුමීගේ ඉස්සරහට ඇවිල්ලා මේ දේවල් කියන්න පුලුවන්කමක් තිබුනේ නෑ මට"

Jk- " ඒත් අන්කල් ඔයාට තිබුනනේ මේ දේවල් අපිට කියන්න"

Jung- " මන් ට්‍රයි කරා ජන්කුක්. ඔයා නොදන්නවා උනාට හුගක් වෙලාවට සේහුන්ගේ මනුස්සයෙක් ඔයාව ෆලෝ කරනවා. මන් ඔයාට කතා කරන්න ට්‍රයි කරපු හැම වෙලේම මට ඒක කරගන්න බැරි උනේ ඒකයි. මන් දරු පව්ල්කාරයෙක්. තනි මට අවදානමක් ගන්න බෑ එයාලා එක්ක හැප්පිලා. අනිත් එක ජන්කුක් මතකද දවසක් ඔයා සොහොනට ගියාම ඔයාට සද්දයක් ඇහිලා ඔයා කෙනෙක් පස්සෙන් දිව්වා. ඒ කෙනත් මමයි. එවෙලේ ඔයාට ටිකක් එහයින් සේහුන්ගේ කෙනෙක් හිටියා. ඒකයි මන් දිව්වේ."

Hobi- " එතකොට අන්කල් කොහොමද අද අපිව හම්බෙන්න ආවේ"

Jung- " මන් මේ ටිකේම එයා නිසා බිසී වෙලා හිටියේ. මට ඔයාලව හම්බෙන්න අවස්තාවක් ලැබුනේ දැනුයි. ඔයාලා පිටිපස්සෙන් ඉන්නේ එකම මනුස්සයෙක්. මන් හොදට බලලයි ආවේ. මන් පාර අයිනට වෙලා බලන් ඉද්දි ඒ මනුස්සයට කෝල් එකක් ආවා. ඒකට කතා කරපු ගමන් ඌ හදිස්සියෙන් වගේ ගියා"

YOU ARE STILL MINE ( Completed )Where stories live. Discover now