🌻🅒🅗🅐🅟🅣🅔🅡 22🌻

970 199 140
                                    

???- " thanks sehun"

පිටිපස්ස හැරිලා බලපු සේහුන්ට දකින්න ලැබුනේ කට කොනේ හිනාවක් දාගෙන, අත් දෙක සාක්කුවලට දාගෙන බලන් ඉන්න ජේකේවයි.

පිටිපස්ස හැරිලා බලපු සේහුන්ට දකින්න ලැබුනේ කට කොනේ හිනාවක් දාගෙන, අත් දෙක සාක්කුවලට දාගෙන බලන් ඉන්න ජේකේවයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Sehun- " ජේ-ජේකේ. උ-උබ"

Jk- " hi මචන් what's up. කොහෙද කොල්ලෝ යන්න හැදුවේ. ට්‍රිප් එකක්ද. මාවත් එක්කන් යන්න බැරි වෙයිද බන්. කාලෙකින් කොහෙවත් යන්නත් බැරි උනානේ බන් මේ වැඩත් එක්ක"

Sehun- " ත-තමුසේ කො-කොහොමද මෙතනට ආවේ කියනවා"

Jk- " මේකයි බන්. ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්න කියලා මම දන්නවානේ. උබ වගේ පූර්ණ ළමාවිය සංවර්ධනය නොවුනු එකෙක් සිගිති ආතල් දෙද්දි මට වැඩ වැඩි වෙනවා බන්. අහ් ඩෝල්.. how are u"

Yumi- " fine kookie"

යුමී කිව්වේ සේහුන් අල්ලන් හිටපු අත ගසලා දාලා ජේකේ ගාවට ගිහින් සේහුන් දිහා කට කොනින් හිනා වෙලා බලන ගමනුයි.

Sehun- " ප්‍රි-ප්‍රින්සස්. ඔ-ඔයා"

Yumi- " වේ සේහුන්. අනේ මන්දා ඉතිම්. ඔයා පොඩි එකෙක් වගේ අප්පා. ඔච්චර ලේසියෙන් මගේ බෝයිෆ්‍රෙන්ඩ් ගැන ඔයා කොහොමද හිතුවේ අනේ"

Sehun- " ත-තමුසෙලා දෙන්නා මා-මාව රැවැට්ටුවද"

Jk- " අනේ මචන් තාම තේරුනේ නැද්ද. හරි ඉදපන්කෝ. මන් කියලා දෙන්නම්. මේ ඩෝල් ඉන්නවා නේද. එයා මුල ඉදන්ම මගේ පැත්තේ බන්. උබ නියමෙට ඇන්දුනා. හැබැයි බන් අන්න එතන නම් මාත් ඇන්දුනා. ගෑනු මායම්නේ ඕයි. නියමෙට ඇක්ට් කරනවා. බලද්දි ඔයාව රවට්ටන්නලු මාත් එක්ක තරහා වෙලා වගේ ඉදලා තියෙන්නේ "

Sehun- " අ-අහ්. යු-යුමී තමුසේ කොහොමද එහෙම--"

Yumi- " ඔයා මොනාද හිතුවේ සේහුන්. මාව ලේසියෙන් ජේකේගෙන් ඈත් කරන්න පුලුවන් කියලද හිතුවේ ආ. මේ හැමදේම තමුසේ මගෙයි ජේකේගේයි ලෝකේ විනාසේ කරපු නිසයි. මගේ ඔම්මට නොසෑහෙන්න වද දුන්නා තමුසේ. දැන් විදවන්න"

YOU ARE STILL MINE ( Completed )Where stories live. Discover now