🌻🅒🅗🅐🅟🅣🅔🅡 16🌻

1.2K 234 193
                                    

ඕරා ජේකේයි අනිත් කට්ටියයි එක්ක ලන්ච් ගත්තේ මහා හිනා හඩවල් මැද්දෙයි. අද කාලෙකින් කට්ටියම සතුටින්. එක වහලක් යට හිනා වෙවී, දීප්තිමත් ඇස් එකිනෙකා එක්ක යා කරමින් සතුටින් හිටියත් ඒ හිනාවත් තාවකාලිකයි කියන එක එයාල දන්නේ නෑ.

ඕම කතා කර කර ඉදලා ටික වෙලාවකින් සෙට් එකම ගාඩ්න් එකට ආවේ ටිකක් නිදහසේ ඉන්න කියලා හිතාගෙනයි. ඕරාට නම් ගානක්වත් නෑ තමන් ඉන්නේ කොල්ලෝ සෙට් එකක් එක්ක නේද කියලා. ඕරාට දැනුනේ පව්ලක් හම්බුනා වගේ හැගීමක්. කවුරුත් නැති ඕරා මේ කට්ටියගෙන් පව්ලක ආදරේ බලාපොරොත්තු වෙන එක අසාධාරණද? නෑ නේද?

Tae- " ජන්කුකා. සෙල්ලමක් කරමු"

Jk- " යා හියුන්. සෙල්ලම් කරන්න අපි පොඩි උන්ද අනේ"

Jimin- " අපි නම් පොඩි. ඇයි තෝ ලොකුද. මට කියහන් තොගේ කොතනද ලොකු. වැරදිලාවත් තොගේ ටොයින් ටොයින් එකද"

Aura- " චිම් ඔප්පා. ටොයින් ටොයින් කියන්නේ මොකක්ද "

Jimin- " අහ් ඕරා.......ඒක මේ මේ......"

Tae - " ඉන්න මන් කියලා දෙන්නම්. ඒක ඕරා කෑමක්. කොටින්ම කියනවා නම් කැරට් අලයක් වගේ. එක ටොයින් ටොයින් එකක් කන්න පුලුවන් එක්කෙනෙක්ට විතරයි. ඒත් ඕනෙම නම් ගොඩක් අයටත් කන්න දෙන්න පුලුවන්. හරියට අපේ ජිමිනා කරනවා වගේ"

Aura- " වාහ් චින්චා. මන් කැරට් කන්න ආසයි. ඒ වගේ දෙයක් නම් ඒ දේටත් මන් කැමති වෙයි. අනේ මටත් දෙන්නකෝ ලෝභ නැතුව"

Jk- " යාහ් ඕරා ඔ--"

Jimin- " අනිවාරෙන් ඕරා. අපේ ජන්කුකා ගාව තියෙනවා බ්‍රෑන්ඩ් නිව් ටොයින් ටොයින් එකක්. ඉල්ලගන්න. ඒක එයාගේ එකක් නිසා අවසර අරන් කන්න"

ඕරා දෙපාරක් නොහිතා ජන්කුක් ගාවට ගියේ ජන්කුක් කටත් ඇරන් බලන් ඉද්දියි.

Aura- " අනේ ජන්කුක්ශි. මට ඔයාගේ ටොයින් ටොයින් එක කන්න දෙන්නකෝ"

Everyone except jk- "🤣🤣🤣🤣"

ජේකේ කන්ෆියුස් වෙලා වගේ ඕරා දිහා බලන් ඉදල ආයේ හරි සිහියට ආවේ අනිත් හිනා වෙන සද්දෙටයි. හැමෝටම ඔරවපු ජේකේ,

Jk- " ඕරා.... තමුසේ මගෙන් කන්න හදන්නේ"

Aura- " අනේ මේ. මට ඔයාගෙන් කන්න ඕනේ නෑ. ටොයින් ටොයින් එක දෙන්නකෝ. මන් ආසයිනේ රස දේවල් කන්න. හුම්ම්"

YOU ARE STILL MINE ( Completed )Where stories live. Discover now