🌻🅒🅗🅐🅟🅣🅔🅡 23🌻

1.4K 215 158
                                    

One year later

එක්කෙනෙක් හැර අනිත් අය උදේම නැගිටලා සෙමට්‍රි එකට ගියේ අදට එයා මේ ලෝකෙන් ගිහින් අවුරුද්දක් වෙන නිසයි. අද කට්ටියගෙම මූනවල් හොද නෑ. මොකද අද වගේ දවසක තමා වෙන්න පුලුවන් නරකම දේ එයාලට උනේ. මේ දවස එයාලාට අදුරු මතකයක් තියෙන දවසක්.

එක්කෙනා එක ගානේ Flower bouquet එකකුත් අරගෙන සෙමට්‍රි එක ඇතුලට ගියේ ගොඩක් සන්සුන් විදියටයි. වෙනදට කෑගහන, දගලන ජිමින්, ටේ දෙන්නා පවා අද ගොඩක් සන්සුන්.

ලස්සන මල්වලින් මුලු සෙමට්‍රි එකම හැඩ වෙලා. ඒකේ තියෙන නිස්කලංක බව, ඒ සුන්දරත්වය හැමෝටම ගෙනාවේ පුදුමාකාර සැනසීමක්. කොහොම හරි ටික දුරක් නිශ්ශබ්දව ඇවිදපු කට්ටියම එක සොහොනක් ගාව නතර උනා.

හැමෝම flower bouquet එකත් අත් දෙකෙන් අල්ලගෙන හෙමින් හෙමින් ඉස්සරහට ගිහින් සොහොන් කොත උඩින් ඒක තියලා ටික වෙලාවක් ඒ දිහා බලන් හිටියේ අමුතු හැගීමකිනුයි.

සොහොන දිහා බලන් ඉද්දි කට්ටියම අතීතයට ඇදිලා ගියේ වේදනාවකුත් එක්කයි.

Flashback
One year ago
The day sehun shot yumi

Doctor- " i- i am sorry. පේශන්ට්ගේ හාට් එකටමයි බුලට් එක වැදිලා තියෙන්නේ. අපිට කරන්න දෙයක් නෑ. We are sorry. "

Jin- " න්-නෑ. මේක වෙන්න දෙන්න බෑ. ප්ලීස් ඩොක්ටර්. I am begging u. මොනාම හරි කරන්න"

Doctor- " i am sorry doctor Jin. අපි ට්‍රයි කලා ගොඩක්. Heart transplant එකක් කරන්න හාට් එකක් හොයන්න ගොඩක් උත්සහ කලා. හුගක් හොස්පිටල්ස්වලට කෝල් කලා. ඒත් යුමීට හාට් එකක් ලැබුනේ නෑ. I am sorry "

Jk- " හා-හාට් එකක්. හියුන්. හියුන් මගේ හාට් එක. ඒක තියෙනවානේ. ඩොක්ටර් මන් දෙන්නම්."

හාට් එකේ කතාව ඇහුනු ගමන් බිම වාඩි වෙලා හිටපු ජන්කුක් සතුටින් ඩොක්ටර් ගාවට ගියේ තමන්ගේ හදවත යුමී වෙනුවෙන් දෙන්න පුලුවන් නේ කියලා හිතලයි. යුමීව ජීවත් කරවන්න ජන්කුක්ට කරන්න බැරි දෙයක් නෑ. ඒකයි ජන්කුක් දෙපාරක් නොහිතා තමන්ගේ හදවත දෙන්න කැමති උනේ.

Doctor- " Mr. Jungkook මොනාද මේ කියන්නේ. ජීවත් වෙන කෙනෙක්ගෙන් හාට් එකක් ගන්නේ කොහොමද"

YOU ARE STILL MINE ( Completed )Where stories live. Discover now