TH-" ආයෙ අඩන්න එපා.... please .."

Jk-" එතකොට ම~~~~"

TH-" මේ මොකද්ද ? "

Taehyung , jungkookගේ මිටමොලවන් ඉන්න අත දිග අරින ගමන් ඇහුවා..

Jk-" mmm... bracelet එකක්.."

Taehyung , bracelet එක අතට ගන්න හැදුවත් jungkook bracelet එක ඇදලා ගත්තා..

TH-" ආර්හ්... baby... මං හොරෙක් නෙමේ, ඒක බලන්නයි මං අතට ගත්තේ......කෝ.. මං බලලා දෙන්නම්"

Taehyung ආයෙත් jungkookගේ අත ඇදලා අරන් මිට මොලවන් ඉන්න අත දිග ඇරියා....
Taehyung bracelet එක් අතට අරන් ඒක ලං කරලා බැලුවා.

TH-" god... ඒක ලස්සනයි ... "

Jk-" ඒ..ඒත් ඕක මගේ...."

TH-" ඔහ්.. මට එපා .... මොකද  මේක ගැලපෙන්නේ ඔයාටම තමා,
මං ආසයි මේ design එකට "

Jk-" පරණ design එකක් නේද ? "

TH-" කවුද කියන්නේ පරණයි කියලා. මේක පරණ නෑ... god... මේක ලස්සනයි.... blossom මල... "

Jungkookගේ පපුව වේගෙන් ගැහෙන්න ගත්තා, මුලු ඇගම පිච්චෙනවා වගේ දැනුනා.... blossom මල ඒ වචනේ taehyung කිව්වම ඇයි පපුවට මෙච්චර බරක් දැනෙන්නේ කියලා jungkookට තේරුන් නෑ...... මුලු ඇගම lock වෙලා වගේ....jungkookගේ ඇස් වලට කදුලු බිංදුවක් ඉනුවා...

Jk-" මො..මොකද්ද කිව්වේ..."

TH-" මං කිව්වේ මේකේ මේ මල, මේක blossom මලක් නේද? දන්නවද මං පොඩි කාලේ ඉදන් ආසයි blossom මල් වලට.... මට පොඩි කාලෙ ඉදන් ආසාවක් තිබ්බා බොන්සයි කරපු blossom පැලයක් කාමරේ තියා ගන්න ඕන උනා .
ම්ම්ම්... කොහොම හරි  ඔයාගේ bracelet එක ලස්සනයි , ඒකට මං ආසයි...blo~~~"

Taehyungට එච්චරයි කියන්න පුලුවන් උනේ ..... jungkook taehyung ඉස්සරහා දණින් වැටුනා...jungkookගේ ඇස් වලින් කදුලු ගලන් වැටුනා..

' දෙයියනේ කොහොමද ඔයා කැප්ටන් වගේම උනේ'

Jungkookගේ ඇස් කදුලෙන් බර වෙලා.

TH-" ම්ම්හ්... baby... මං bracelet එක ලස්සනයි කියලා කිව්වේ .....
ඒක සුළු දෙයක් ඔයා ඕවා කරන්න ඕනේ නෑ..... "

Taehyung ඇස් පියාගෙන එයාගේ එක අතකින් bracelet එක මිරිකගෙන අනිත් අතින් කමිසේ පොඩ්ඩක් උස්සන් යටි තොල හපන් ටික වෙලාවක් හිටියා,
ඒත් .... jungkookගේ කිසිම reactoin එකක් නැති හින්දා taehyung ඇස් ඇරලා බිම බැලුවා....
බිම බැලුවම දැක්කේ jungkook බිම දණ ගහන් ඇස් වල කදුලු පිහ දානවා.
Taehyung බිමට නැමිලා jungkookව උරහිස් වලින් අල්ලලා නැගිට්ටුවා.

I met youWhere stories live. Discover now