Sj : හරි අපි බලමු මෙයා කොච්චර දුරට ඇත්ත කිව්වද කොච්චර දුරට බොරු කිවද කියලා. දැන් gun එක් අල්ලන විදිහෙන් කියන්න පුලුවන් අපිට මෙයා කලින් guns use කරලා තියෙනවද නැද්ද කියලා බලන්න.

Sj එතනින් JM එක්ක පිටත් වුනේ guns use කරන්න practice කරන තැනට. ඒ යද්දිත් V tulipට gun එක use කරන්න කියලා දෙනවා.

V : Yahh ඔහොම නෙමෙයි. නෑ නෑ aigoooooo aniyoo නෑ නෑ. ඔයාට ඇත්තටම sureද ඔයට අපේ gang එකට එන්න ඕනේ කියලා.

Jm : Hyung එයා බොරුවක්ද කරන්නේ.

Sj : නෑ. මොනවා වුනත් මෙයා ඇත්තටම gun එකක් අල්ලලාවත් නෑ වගේ. මමම කියලා දෙන්න වෙයි වගේ.

        කෝ gun එක දෙන්න. මේ තමා gun එකේ trigger එක. එතකොට මෙතනින් තමා gun එක අල්ලගන්නේ.

එහෙම කියලා SJ tulipව ලගට ගත්තා. Tulipගේ අතට gun එක දීලා Sj tulipගේ අතට උඩින් එයාගේ අත තිබ්බා.

Sj : ...ඒකල්ලා එක ඇහැක් වහලා ඔයාගේ target එකට aim කරන්න ඕනේ. ඊට...

ඒත් ඒ මොනවත් tulipට ඇහුනේ නෑ. එයා හිටියේ Sj දිහා බලාගෙන.

...Mask එක ගැලෙව්වොත් මෙයා කොයි වගේ ඉදීද? මේ වගේ ලස්සන ඇස් දෙකක් සාමාන්‍ය මනුස්සයෙක්ට තියෙන්න පුලුවන්ද? මෙයා ඇත්ත මනුස්සයෙක්ද. මෙයාගේ ඇත්ත කොන්ඩේත් brown colourද? නැත්තන් spray කරලාද? එතකොට එයාගේ වම් ඇහැට යටින් තියෙන mole එක ඇත්ත එකක්ද? මෙයාගේ ඇත්තම කටහඩත් මේ වගේම deep ඇතිද? කොහොමත් මේ හැමෝම voice changersවලින් එයාලගේ voice එක වෙනස් කරලානේ කතා කරන්නේ. එත...

Sj : Tulip focus !!

Tulip : Ahh දේ දේ

Sj : දැන් මං කියපු විදිහට practice කරන්න. මොනවා වුනත් හෙට ඔයාගේ first mission එක තියෙනවා. දැන් ගෙදර යන්න.

Tulip කියපු විදිහට මේ කට්ටිය සාමන්‍ය ජීවිතේට වඩා Mafia ලෝකෙදී ගොඩක් වෙනස්. හැසීරීමෙන් විතරක් නෙමෙයි. එයාලාගේ කටහඩ, පෙනුම පවා එයාලා වෙනස් කරගෙන ඉන්නේ. එහෙම උනේ නැත්තම් මෙයාලා මෙච්චර කාලයක් ඇත්තටම කවුද කියන එක හංගන්න බැරි වෙනවා.

Sj : මෙතනින් පස්සේ ඔයා ගැන JK බලාගනී.

Tulip එතනින් ගියාට පස්සේ Sj එහෙම කිව්වේ කට කොනින් හිනා වෙන ගමන්. Tulip එතනින් එලියට ඇවිත් වට පිට බලලා පාරෙන් යන්නේ නැතුව කැලෑව හරහා යන්න හැදුවේ එදා වගේ කවුරු හරි එයාව follow කරයි කියලා.

Mr. Handsome🌼 ~ KSJ (Completed)Where stories live. Discover now