හතලිස් එක්වන කොටස...

242 73 5
                                    

ඇමතිගේ නඩුව කල් ගියේ ඒක භාරව ඉන්න යීබෝට හදිසියේ කරදරයක් වුඉ නිසා එය කල් දමාගැනීමට සිචෙන් සමත් විය.යීබෝ සිටින්නේ වැඩ ගොඩකට හිරවෙලා බව ඔවුන්ටත් රහසක් නොවීය.

උදේ ඉදන්ම කීප වතාවක්ම ජාන් ෆේන්ට් උන නිසා යීබෝ මෙවර බිය විය.ජාන්ගේ ඇග දරදඩු වී තොලපට වියලී සුදුමැලි වී තිබුනි.කෙතරම් උත්සහ කලත් ජාන්ට සිහිය ආවේ නැත  යැන්ලි වහා ඇම්බියුලන්ස් එකකට කතා කරන්නට විය..යැන්ලි හා යීබෝ ජාන් ගැන කරදර වන අතරේ යැන්සි හිමින් සීරුවේ ගේන් එලියට පැන්නේ යීබෝට යකා නටන්නට පෙරය.හරි හැටිම සාර්තක නොවුනත් වෙච්ච දේ ගැන හිතේ සතුටින් හිටපු එකම කෙනා යැන්සි විය

"කොහොම හරි දෙන්න තරහ උනානම් හරි මට ලැබෙන් නැත්නම් එයාටත් යීබෝව ලැබෙන්න බෑ අක්කා වැඩේ හොදටම කරා 🙈 "

මෙසේ සිතමින් යැන්සි නිවසට යන්නට විය.

ඔය අතරේ යීබෝ ජාන්වද රැගෙන එම ගිලන් රතයේම නැග හොස්පිටක් එකට එන්නට පිටවිය.ඔහු එනකන් ජාන්ගේ අත් මෙන්ම යටි පතුල් අතුල්ලමින් රත් කරන්නට විය.ජාන්ව වහාම එමර්ජන්සි රූම් එකට ගත්තේ යීබෝගේ හදගැස්මෙ වේගය වැඩි කරමිනි.එමර්ජන්සි රූම් එකේ බල්බය දිහාම බලාගෙන යීබෝ දෙවියන්ට කන්නලව් කරමින් එහාට මෙහාට යන අයගේ හැපෙමි  පිස්සෙක් මෙන් ඇවිද්දේය.සමහරු ඔහුට බැන බැනද යන්නට විය.නමුත් යීබෝට ඒ.කිසිවක් ඇසෙන්නේ නැත.ඔහුගේ හිතේ ඇති එකම හඩ ජාන් පමනක් විය .එමර්ජන්සි රූම් එකේ බල්බය නිවෙනවත් එක්කම යීබෝ දොර ගාවට ගියේ ඉවසිල්ලක් නැතිවය.

"අනෙ ඩොක්ට එයාට මොකද වෙලා තියෙන්නේ "..

"බයවෙන්න දෙයක් නෑ එයා පොඩ්ඩක් ශොක් එකක ඉන්නේ එයාට උනත් තියෙනවා කාලත් නෑනේ එයා ගොඩක් දුර්වලයි උන බහිනකන් ඉන්න වෙනවා ටිකක් එයාව තව ට්කකින් රූම් එකකට දාන්නම් කාට හරි ඉන්න වෙයි ලග "

"මන් ඉන්නම් ඩොක්ට"..

ජාන්ව රූම් එකකට දැම්ම නමුත් ඔහුට උන තිබ්බේය.දවස් දෙකක් ගෙවුනි.දැන් නම් ජාන්ගේ තත්වය යන්තම් හොද අතට හැරී ඇත.යීබෝ නැත්නම් ඔහුට මෙතරම් ඉක්මනින් සුව වෙයිද යන්න සැකය.මේ දවස් 2 පුරාවට ජාන් තනිකර හැසිරුනේ කුඩා දරුවෙක් ලෙසය.උන විකාරෙන් ඔහෙ දොඩවන්නට විය.එසේම ඇදද තෙත් කරේය.කන කන සියල්ල වොමිට් කලේය .ඔහු ඇස් ඇරන් සිටියත් සිටියේ හොද සිහියෙන් නොවෙ .යීබෝ මේ දවස් 2 පුරාවට නිදාගත්තනම් ඒ යන්තමින් ය. ඔහු ජාන්ගේ උන බහිනකන්ම වෙට් ටවල් වලින් ඔහුගේ නලල මෙන්ම මුලු ඇගම තැව්වේය.වොමිට් කරන හැම වතාවකම ඔහුව වොශ් කරේද යිබෝය.ඔහුට යන්තමින් කවාගන්නටද පුදුම වෙහෙසක් දරන්නට විය.පසුව ඔහුට සේලයින් දුන්නෙ ගොඩජ් දුර්වලව සිටි නිසාය. දවස් 2 ක් ගෙවුනේ එලෙසය.යැන්ලි යීබෝට ඇදුම් හා ආහාර ගෙනා අතර ඔහු ඒ සියල්ල කරගත්තෙද හොස්පිටල් එකේ සිටය. ඉතින් ඔහුගේ මේ ආදරයට ජාන් නැවත ඉඩ දෙයිද ........?

ඇස් දෙකට හොරෙන් (yizhan ff )🅒🅞🅜🅟🅛🅔🅣🅔🅓❤️💚Where stories live. Discover now