තිස් අටවන කොටස...

237 68 4
                                    

පාටිය ඉවර වී සියලු දෙනාම යන්නට වූ අතර යීබෝ බනීව එක්කන් රූම් එකට ගියේ බනීට නිදිමතයි කිව්ව නිසාමය.යැන්සි යැන්ලි හා චෙන් බින් සියලු දෙනාම එකතු වී උඩ හා පහල අස් කරන්නට විය.යිබෝ හා බනී කාලෙකිම් එකට ඉන්න නිසා කවුරුත් ඔවුන්ට කරදර කරන්නට ගියේ නැත.
නමුත් යැන්ලි නම් නිතරම බනීගේ රූම් එක දෙස බලමින් සිටියේ යීබෝ ඒ දොරෙන් මතු වෙනකන් ය.

යීබෝ ජාන්ව කාමරයට එක්කන් ආවේය.

"අම්මෝ ලස්සන මන් නැති ටිකේ චුට්ටක් මහත් වෙලාද මන්දා "

"අනේ යන්න බෝ බෝ "

"ඇයි මේ බලන්න මේ කම්මුල් දෙක පුලුන් බොල දෙකක් වගෙ එබෙනවා ඒවා සෝසම සෝස පාටයි "කියමින් බෝ ජාන්ගේ කම්මුල් වලට අනින්නට විය .ජාන් ලැජ්ජාවෙන් සිනාසුනි.

"අනෙ බෝ "

"අම්මෝ ආයේ රතු වෙලා මේක පුදුම ලැජ්ජාවක්නේ හිටියෙනම් චන්ඩියෙක් වගේ මට මතකනේ තිබ්බ සැර ඒ උනාට වචනයක් කියන්න බෑ රතු වෙනවා වෙලාවට මන්ම යාලු උනේ වෙන කෙනෙක් එහෙම උනානම් ඔයා මෙලහට කාලා ඇයි දෙයියනේ ඒ රතු විල්ල වෙද්දි හරියට පැනි බේරෙන රතු රතු චෙරි ගෙඩියක් වගේනේ අම්බෝ කන්නමයි හිතෙන්නේ "

"අනේ බෝ ඇති අප්පා බෝ....ඇත්තටම මන් මහත් වෙලාද"

"ඕ මැනික ගොඩක් ලස්සනයි එහෙම "

ජාන් මූන හකුලුවාගත්තේය.

"මොකෝ මූන නිකන් පරඩැල වගේ උනේ මහත් වෙනවට කැමති නැද්ද "

"අනේ නෑ එහෙම නෙවෙයි"

"එහෙනම් "

"නෑ මොකුත් නෑ"

"නැත්තේ නෑ කියන්නකෝ අනෙ මට ඒ වෙනස තේරෙනව ඈ කියන්නකෝ බනී කෝ මූන උස්සන්න දැන් කියන්න "

"නෑ බෝ බෝ මටත් ආසයි ඔයාට එහෙම කියන්න "

"ඒ කිව්වේ"

"නෑ ඉතිම් ඔයත් මහත් වෙලා ඇති නැත්නම් ඔයා කෙට්ටු වෙලාද දන් නෑ සමහරක්විට ඔයා හිටියට වඩා සුදු වෙලා ලස්සන වෙලා ඇති නැත්නම් කලු වෙලා ඇදිල ගිහිල්ලද දන් නෑ 🥺 මට ඔයාගේ මොන වෙනසක් උනත් ඒක පේන් නෑනේ බො බෝ මාත් ආසයි දවස් ගානකින් ඔයා ගෙදර එද්දී දූවල ගිහින් ඔයාව බදාගන්න ඔයාව දැක්ක ගමන් අනේ බෝ බෝ ඔයා ලස්සන වෙලා එහෙම නැතිනම් ඔයා කෙට්ටු වෙලා ඔහොම කියන්න ඒත් ....."

ඇස් දෙකට හොරෙන් (yizhan ff )🅒🅞🅜🅟🅛🅔🅣🅔🅓❤️💚Where stories live. Discover now