විසිදෙවන කොටස...

331 76 4
                                    


යීබෝට තුවාල වී දවස් 2 3 ක් උනත් බින් ආවේ නැත.බින්ගේ ෆෝන් එකද වැඩ නැත.බින්ගේ නැන්දනම් කිව්වේ බින් ගෙදර ගිහින් එන්න ගිය කියලා ඒත් හන්දියට ගියත් බෝට කියල යන බින් මේ පාර නොකියම ගියපු එක ගැන බෝට සැක හිතිල තිබ්බෙ.ඉතින් බෝ බින්ට sms එකක් දැම්මා.

"යකෝ උබ කොහෙද මට හොදටම අමාරුයි උබව බලන්න ඕනෙ ඉක්මනට වරෙන්"

යීබෝට අමාරුයි කිව්වේ බොරුවට ඒ බින්ව රවට්ටන්න.එද රන්ඩුවෙන් පස්සේ බෝගේ අතට බැන්ඩේජ් එකක් දැම්මා.ඒ අත පොල්ලේන් වැදුනු පාරට උරහිස තැලී ඇති නිසා.
යීබෝට ගෙදර අයද පොලිසි යන්න කිව්වට ඔහු එය කනකටවත් ගනන් ගත්තෙ නෑ .ඉතින් යීබෝට කවන පොවන එකෙ ඉදන් කරේ යැන්ලි.ජානුත් නිතරම යීබෝ අසලම සිට ඔහුට හැකි අයුරින් සියල්ල කරන්න විය.

අද යීබෝගේ බැන්ඩේජ් එක ගලවන දවස ඒ නිසා චෙං එක්ක යීබෝ උදේම හොස්පිටල් එකට පැමින එය ඉවත් කරගන්නට විය.

"අත ටිකක්.උස්සන්න බලන්න"

"හ්ම් දැන් හොදයි තව සතියක් විතර කෝකටත් වැඩිය අත මහන්සි කරන්න එපා .ඇතුලෙන් නේ තැලිලා තියෙන්නේ ඒ නිසා ටිකක් කල් යනව හොද වෙන්න කොහොමත් "

"හරි ඩොක්ට තැන්ක් යූ"
"ඕකෙ next week දිහාටත් ඇවිත් කෝකටත් චෙකප් එකක් කරගන්න"

"ඕකෙ ඩොක්ට"

යීබෝ හා චෙං නිවසට පැමිනි අතර චෙං ඔහුව නිවසට දමා බෙකරියට ගියෙය.යීබෝ එනකන් සියලු දෙනා බලා සිටින්නට විය.

යීබො ආ ගමන්ම ජාන් අතෙ එල්ලුනී.
"ආව් ආව්" යිබො බොරුවට කෑ ගැසුවෙය.

"අනෙ බෝ බෝ සොරි ඒ අතද ඒ අනේ සොරි රිදුනද"
"හී මගේ හාව නෑ මන් බොරුවක් කලේ"
"නපුරා "

"බෝ අතට මොකද දැන්"

"සුදුඅම්මෙ දැන් අවුලක් නෑ හැබැයි බර වැඩ කරන්න එපා කිව්වා"

නිවසට ඒත් එක්කම බින් කඩා පාත් විය.

"බෝ බෝ උබට මොකද උනේ " මෙසේ පවසා බෝව හරව හරව බින් බලන්නට විය.

"අනෙ මෙ පලයන් යන්න උබට දැන්ද මාව මතක්.උනේ ආ මැරුනත් ඔච්චරයිනේ මරු යාලුවෝ "

ඇස් දෙකට හොරෙන් (yizhan ff )🅒🅞🅜🅟🅛🅔🅣🅔🅓❤️💚Where stories live. Discover now