අටවන කොටස...

493 110 6
                                    


යීබෝයි බිනුයි මේ වන විට ඔවුන්ට ලබාදුන් මෙහෙයුමේ විස්තර අනුව සැලැස්මක් සූදනම් කරමින් සිටින්නට විය.

"බිනා උබ හිතනවද මේ සීන් එක එකෙක් විතරක් කරන එකක් කියලා"

"නෑ බන් කොහොමත් මුන් පිටිපස්සේ තව සෙට් එකක්ම ඇති"

"ඔව් බන් මන් කියන්නේ මෙතනදි මුට උදව් කරන එකෙක් මන් කියන්නේ මූ සමහරක්විට ඉත්තෙක් විතරක් වෙන්න බැයිද ඒ කියන්නේ මූ මෙතන ඉදන් කට්ටියව නෝට් කරන් තව කෙනෙක් ලව්වා මූ ඩ්‍රග් විකුනනවා වෙන්න බැයිද. ..."

"උබ කියන්නේ අහල පහලම තව කවුරු හරි ඇති කියලද "

"ඔව් බන් මොකද මූ හැමදේම කරොත් මූ මේ වෙද්දි අහුවෙලා මූ කරන්නේ පොලීසිය වටේ යවන එක ඒ කියන්නේ මූ පස්සේන් පොලීසිය එද්දී තව එකෙක් ගානට වැඩේ දෙනවා"

"අම්මටසිරි ඔව් එහෙම වෙන්නත් පුලුවන්"

"යමන්කෝ අහල පහල තියෙන චෙක් කරන්න බැරි වෙච්ච cctv ඔක්කොම චෙක් කරන්න ඕනේ උබ ඒ වැඩේ අද රෑ වෙන්න කලින් කරපන් හරිද"

"උබ එතකොට"

"මන් යනව බර්ටි අයියා හම්බෙන්න පොර මාත් එක්ක හොදයි ඌගෙ මාර්ගෙන් ක්ලබ් එකට පැනගත්තනම් එතනදී මට ශැංහයි වල drug සීන් එක ලොකුවටම කරන එකා ගැන තොරතුරක් ගන්න පුලුවන් විශේශයෙන් මන් හිතන්නේ ඔය සීන් එකට ෆැන්ග් කාරය කොහෙන් හරි ගෑවිල ඇති"

"උබ කියන්නේ අර මැර ඇමතියද"

"ඕ බන් ඕකයි ඕකගේ පුතයි තම මේ ශැංහයි වල හෙනේ "

"හ්ම් පරිස්සමින් හරිද"

"හරි උබත් "

මෙලෙස දවස් ගානක මහන්සියෙන් යීබෝ හා බින් මේ සීන් එකේ දී ඩ්‍රග් පාවිච්චි කරන කිහිපදෙනෙක් අල්ලන් උන්ට ගැහුවත් උන්ගෙන් කිසිම තොරතුරක් ගන්න බැරි විය. මොකද ඒ කිසිම කෙනෙක් ඔවුන්ට මේවා පැමිණෙන්නේ කොහොමද කියා නොදන්න නිසාය. ඔවුන්ට විවිද විදිහට මේව ලැබෙන්නට තිබූ අතර යිබෝට යන්තම එහෙන් මෙහෙන් ආරංච් ඌ කරුනුත් එක්ක බලද්දී ෆැන්ග් ලී ඇමතියගේ පුතා ශුයැං මේ කොනක සිටින බව තේරුම් ගත්තත් කිසිම සාක්ශියක් නම් නොතිබුනි. ඒ අතරතුර යීබෝට ඔහුගේ හිතවතෙක්ගේ පෙර දවසකදී මංගල උත්සවයේ ආරදනයක්ද ලැබී තිබුනි. ඒ දිනයද එලබී තිබුනු අතර එයට නොයා සිටීමට හේතු රාශියක් තිබ්බද ඔහුට එය මගහැරීමට නොහැකි විය. එම නිසා යීබෝ පොඩි වේලාවකට බින්ට සියල්ල භාර දී ඒ සදහා සූදානම් වන්නට විය. එහි තේමාව රතු පැහැය විය. ඉතින් යීබෝ මේ සැරසෙන්නේ එහි යන්නය.

ඇස් දෙකට හොරෙන් (yizhan ff )🅒🅞🅜🅟🅛🅔🅣🅔🅓❤️💚Where stories live. Discover now