තුන්වන කොටස....

695 122 2
                                    


"සුදු අම්මි මන් ආවෝ " 

මෙලෙස ගේ දෙවනත් කරගනිමින් යීබෝ ගෙට ඇතුල් විය.

යැන්ලි චෙනුයි කෑම මේසෙට වෙලා ලොකු කතාවක යීබෝගේ කටහඩ ඇහෙනවත් එක්කම යැන්ලි පුටුවෙන් නැගිට කුස්සිය වෙත ගියාය. "ඈ ඒ මොකද ඒ උනේ . මස්සිනා මේ මොකද ඒ " යීබෝ එසේ අසනවත් සමගම චෙන් බිබී හිටපු තේ එකත් රැගෙන යීබෝ අසලට පැමිණ යීබෝගේ උරහිසට අත තබා


"උබ ඉවරයි අද ඉපදුන දවසෙම උබ මැරෙන්නයි යන්නේ පලයන් ගිහින් ශේප් කරගනිම් 😅 "


යයි පවසා ඔහුගේ තේ කෝප්පයද යීබෝ අත තබා ඔහු නැවත බේකරියට යන්න පිටත් විය.


"ඈ බොල මන් මොකක්ද කරේ ඒ පාර 😏 ඔච්චර තරහ ගන්න " මෙලෙස හිත හිත යැංලි සොයා ගිය යීබෝ" අනේ ඇයී සුදු අම්මි මාත් එක්ක තරහ වෙලා " මෙලෙස අසමින් ඔහු චෙන්ගේ කෝප්පයද සින්ක් එකට දමා පුටුවක වාඩි විය. යැංලි ඔහුට රැව්වා පමනී ඇය නොවේ වචනයක්වත් කිවේ. යීබෝ දන්නවා යැන්ලි මෙලෙස තරහ ගන්නවනම් තමන් අතින් කුමක් හෝ ලොකු වැරැද්දක් සිදු වී ඇති බව😭. යැන්ලි එහෙට යනව මෙහෙට යනවා කෑම හදනවා තව ටිකකින් මොනවදෝ කපනවා. මේ සියල්ල දෙසම යීබෝ බලන් ඉදිමින් ඇයව කතා කරවීමට මගක් සිතුවේය. "හරි ආවා මරු ප්ලෑනක් යීබොත් එක්ක කොහෙද එව්වා ඉන්නකෝ මන් ඔයාව යාලු කරගන්නම් 😅 " යැයි සිතමින් යැන්සි කප කප හිටිය එලවලු ටික උදුරන් ඔහු කපන්නට විය. ටික වේලාවකින් යීබෝ,"ආයි අම්මෝ මගේ අත කැපුනෝ "යනුවෙන් අත කමිසයෙන් වසාගෙන අල්ලන් කෑ ගසන්නට විය. ඔහුගේ කමිසයේ රතු පාටට පැල්ලම් තියෙනව දුටු යැංලි ඉක්මනින් ඒ අසලට පැමින "මොකක්ද බෝ ඔයා මේ කරගත්තේ පුලුවන් දෙයක් කරන්න එපැයී කෝ අත පෙන්නන්න "යනුවෙන් පවසා යැන්ලි යීබෝගේ අත එලියට ගන්නයී මේ වෑයම නමුත් යීබෝ නෙවෙයි අත දෙන්නේ 🙈එය ඔහුගේ කපටි වැඩකි යැන්ලි උයන අතරේ එතන තිබ්බ සෝස් බෝතලෙන් ටිකක් අරන ඒකට වතුරත් පොඩ්ඩක් දාගෙන ඒක හීමීට කමිසයේ ගාගන්නේ යැන්ලිට හොරාය. ඉතිම් කොහෙ අත පෙන්නන්නද 🙈නමුත් යැන්ලිගේ ඇසින් කදුලු නොනවත්වා කඩා හැලෙයී ඒ අතර ඇය යීබෝට දොස් නගිමින් අත අදින්නට විය. තවත් යීබෝට යැන්ලි අඩනව බලන් ඉන්නට බැරි විය. ඒ නිසා ඔහු අත එලියට ගෙන"සුදු අම්මි අනේ අඩන්න එපා . මට සමාවෙන්න මේ මගේ අත කැපිලා නෑ මේ තියෙන්නේ සෝස් අනේ අඩන්න එපා ඔයාව කතාකරවන්න ඕනි නිසා මෙහෙම කරේ අනේ ඔයාට මාත් එක්ක තියෙන තරහ නැතිවෙන්න ඕනෙනම් මට ගහන්න බනින්න ඒත් අඩන්නවත් මාත් එක්ක කතා නොකරවත් ඉන්න එපා ප්ලීස් "මේ සියල්ල දෙසම අසා සිටි යැන්ලි යීබෝගේ පිටට එකක් ගැහුවේ කේන්තියට ඒ කේන්තියත් එක්කම ඇය කාමරයට යන්න ගියාය. යීබෝද ඒ පස්සෙන්ම ගියා 🙈යීබෝ කාමරයට යනවිට ඇය නිදා සිටින අයුවැන්ගේ ඔලුව අතගාමින් බර කල්පනාවකය. යීබෝ දොරට තට්ටු කරමින් ඇතුලට පැමිණියේය . "මොකක්ද අක්කා වෙල තියෙන්නේ කතා නොකර ඉන්නවට වඩා හොද නැද්ද ඔයා මට ඒක කියල මගෙන් ඒ ගැන අහන එක 😏 "යැන්ලි ටික වෙලවක් යීබෝ දෙස බලා ඉදිමින් කතාකරන්නට විය. " යීබෝ මන් ඔයාව උස් මහත් කරේ මගේම අත් දෙකෙන් ඔයාට සීරිමක්වත් වෙන්න නොදී මට ඕනේ උනේ ඔයා අපේ අම්ම වගේ සංගීත ගුරුවරයෙක් වෙනව දකින එක . ඔයාට එයාගේ හැකියාව ඒ විදිහටම ඊටත් වඩා හොදින් පිහිටලා තිබ්බා. ඒත් ඔයාට ඕනෙ උනේ තාත්ත වගේ රට ආරක්ශ කරන්න . මන් අකමැත්තෙන් උනත් ඒකට කැමති උනා. ඒ ඔයා මේ අවුරුදු ගානටම මගෙන් ඉල්ලපු එකම ඉල්ලීම ඒක නිසා. ඒත් යීබෝ මට ඔයත් නැතිවෙයි කියල බයයී ඔයා දන්නව ඔයා පාරවල් ගානේ රන්ඩු වෙනවට මන් කැමති නෑ කියලා. ඔයාගේ රස්සාව හින්ද ඔයා හතුරෝ හදාගන්නවට මන් බයයී. කවුරුත් ඔයාව දන්නේ පලතුරු බිස්නස් කරන කෙනෙක් විදිහට ඉතිම් එහෙම උනාම ඔයා රන්ඩු වලට පැටලුනාම එයාල බලන්නේ cid බෝ ගැන නෙවෙයී පලතුරු බිස්නස් කරන බෝ ගැන ඉතිම් ඔයාට උන් අනතුරක් කරන්න තියෙන ඉඩ වැඩියි.

ඇස් දෙකට හොරෙන් (yizhan ff )🅒🅞🅜🅟🅛🅔🅣🅔🅓❤️💚Where stories live. Discover now