පනස් පස්වන කොටස(අවසාන කොටස...)

807 106 55
                                    

අද වර්ශ 2026 ක් වූ ජූලි මස 5 වෙනි දිනයි.

ඔව් අද තමා දවස මුලු ලෝකේ පුරාම.සිටින යිජාන් ෆැන්ස්ලා ආසවෙන් බලන් හිටපු දවස අපේ එකම හීනේ ඉශ්ට වෙන දවස ඒ අද මේ ඩබලගේ මැරේජ් එක.ජාන්ලගේ හිතවතුන් වගේම යීබෝගෙ හිතවතුන් කීපදෙනෙක්ගේ සහභාගිත්වයෙන් ඉතා අලංකාර හුරුබුහුටි මංගල උත්සවයක් ඔවුන් සූදානම් කර ඇත.

පල්ලියේ කෙරෙන වතාවත් වලින් අනතුරුව අමුත්තන් වෙනුවෙන් එලිමහන් බිමක හරි ලස්සන අලංකාර උත්සවයක් ඔවුන් වෙනුවෙන් සූදානම් වී ඇත.

යීබෝ සහ ජාන් දෙදෙනාම අද ඉතා හැඩය.ජාන් රෝස පැහැයට හුරු ඇදුමකින් සැරසී සිටින අතර යිබෝ සුදු පැහැති ඇදුමකින් සැරසී සිටී.

ජාන් රෝස පැහැයට හුරු ඇදුමකින් සැරසී සිටින අතර යිබෝ සුදු පැහැති ඇදුමකින් සැරසී සිටී

اوووه! هذه الصورة لا تتبع إرشادات المحتوى الخاصة بنا. لمتابعة النشر، يرجى إزالتها أو تحميل صورة أخرى.

අයුවැන් එහි මල් කුමාරයා වේ .පල්ලියේදී මොවුන් දෙදෙනාගේ දිවුරුම් දීම දැන් ආරම්භ වෙයි.ජාන් දෙස යීබෝ යටැසින් බලා ඇහැක් ගහන්නට විය.ජාන්ට ඉන් කිය කිය ඉන්න වචනත් පැටලුනේය.මුලින්ම යීබෝද පසුව ජාන්ද එකිනෙකා වෙනුවෙන් ජීවිත කාලෙම ඉන්න බවට දිවුරා පොරොන්දු විය.
Now kissing time🙈🙈🙈
රැස්වි සිටින අය
"kiss kiss kiss "
යනුවෙන් කෑගසන්නට විය.නමුත් ජාන්ට ලැජ්ජයි.යීබෝ නම් ජාන් දෙස බලන් හිටියේ කන්න වගේ .අවසානයේ යිබො ජාන්ගේ තොල කුඩා හාදුවකින් සැරසුවේය.අවට සිටින සියලු දෙනා හයියෙන් ඔවුන්ට කෑ ගැසුවේය.

දැන් ඔවුන් පාටියට පිටව යයි.එය ඉතාමත් ලස්සන වටපිටාවක් සහිත පරිසරයක ඉතා අලංකාරව සකසා තිබුනි.

එක එක පාට බල්බ් වැල් වලින් එහි හැමතැනම බැබලුනි.

එක එක පාට බල්බ් වැල් වලින් එහි හැමතැනම බැබලුනි

اوووه! هذه الصورة لا تتبع إرشادات المحتوى الخاصة بنا. لمتابعة النشر، يرجى إزالتها أو تحميل صورة أخرى.
ඇස් දෙකට හොරෙන් (yizhan ff )🅒🅞🅜🅟🅛🅔🅣🅔🅓❤️💚حيث تعيش القصص. اكتشف الآن