පලවෙනි කොටස

1.3K 161 4
                                    

යීබෝ යීබෝ නැගිටින්නේ නැද්ද ආ අදනම් ඔහොම නිදාගෙන ඉන්න ඔට්ටු නෑ ඔන්න ඉක්මනට පහලට එන්න කෝ ඉතිම් . ..

හැමදාමත් වගේ මගේ Alarm එක 😅 මගේ සුදුඅම්මි මගේ ඔලුව අතගාලා නැගිට්ටවන්නයී මේ වෑයම 😅

ओह! यह छवि हमारे सामग्री दिशानिर्देशों का पालन नहीं करती है। प्रकाशन जारी रखने के लिए, कृपया इसे हटा दें या कोई भिन्न छवि अपलोड करें।

හැමදාමත් වගේ මගේ Alarm එක 😅 මගේ සුදුඅම්මි මගේ ඔලුව අතගාලා නැගිට්ටවන්නයී මේ වෑයම 😅

අනේ සුදාම්මී තව ටිකක් දෙන්නකෝ. .

අනේ නාකි කෝලම් නැගිටින්න නැගිටින්න දැන් හුරතල් උනා ඇති ඈ දැන් ඔයා පොඩි නෑ අදට මගේ කොල්ලට අවුරුදු 24 ක් අර පහල අයියලා එහෙම ඔයා එනකන් බලන් ඉන්නවා එන්න පහලට ඉක්මනට

අප්පටසිරි අද මගේ උපන්දිනේද 🙈

අනේ සුදාම්මි මට මතක තිබ්බේ නෑනේ මන් ඉක්මනට එන්නම් හොදේ ....

හරි මැනික ඉක්මනට එන්න ඉතිම් මගේ මහ පොඩි එකෝ ඔයාට සුභම සුභ උපන්දිනයක් කියලා මගේ නලලට කිස් එකක් දීල යන මේ සොදුරු ගැහැනිය දිහා මන් බලන් හිටියේ හදවතේ පිරිච්ච උපරිම සෙනෙහසකිනි. ඔව් ඒ තමා මගේ අක්ක අක්කා උනාට මගේ අම්මයි තාත්තයි නැති උනාට පස්සේ මන් වෙනුවෙන් ජිවත් උනු එයාගේ ලොකෙම මන් කරගත්තු මගේම අක්කා එයා ඉතින් අම්ම කෙනෙක්ගේ නොවී අම්මා කෙනෙක් වෙන්න පුලුවන් අක්කා කෙනෙක්ට විතරමයී මන් හිතන්නේ එහෙමයී. අම්මයි තාත්තයී නැතිවෙද්දී එයාට යන්තන් අවුරුදු 18 උනා විතරයී ඒත් එයා මගේ මුලු බරම එයාගේ පිට පටවගත්තා එයා එදා මට දුන්නේ එක පොරොන්දුවයී ඒ තමයී "බෝ මැනික අපේ අම්මයි තාත්තයි අපිව දාලා ගියා තමයී ඒත් යීබෝ මන් කවදාවත් ඔයාව දාල යන් නෑ මන් ඔයා වෙනුවෙන් හැමදම ඉන්නවා " ඔව් එයා අදටත් ඒ පොරොන්දුව රකිනවා එයාට අදටත් මන් එයාගේ පොඩි එකා එයාට ඉන්නව දැන් පොඩි එකෙක් 😏ඒත් ඉතිම් එයා කියන්නේ මන් එයාගේ ලොකු බබා කියලා 🙈🙈🙈

ඇස් දෙකට හොරෙන් (yizhan ff )🅒🅞🅜🅟🅛🅔🅣🅔🅓❤️💚जहाँ कहानियाँ रहती हैं। अभी खोजें